බස්නාහිර හා දකුණ පළාත් සභා දෙසතියකින් විසුරුවන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
‘මොන නායකත්ව මණ්ඩල ආවත් එජාපයට බස්නාහිර දිනාගත නොහැකියැයි’ ද ඔහු අනාවැකියක්ද පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර/දකුණ දෙසතියෙන් විසිරැවේ
අල්විස් Wednesday, 18 December 2013 08:27 PM
මොකා ආවත් මොකටද..? පළාතේ කුණු ටික තාමත් සුද්ද කරන්ට බැහැ. (අ)
නිලන්ති පෙරේරා Wednesday, 18 December 2013 09:55 PM
අපිත් මේ බලාගෙන ඉන්නේ ඡන්දේ ඉල්ලගෙන එනකල් (දිල්)
සත්‍යයා Thursday, 19 December 2013 05:14 AM
අසව්! අසව්! මෙන්න අනාගතය ගැන කියනවා. (නදී)
අමිල කටුනායක Wednesday, 18 December 2013 04:47 PM
හායි හුයි ආයෙත් එයි. අපිට මෙයාලා දැන් නැමෙන කාලේ.(නදී)
සජී Wednesday, 18 December 2013 05:09 PM
කවුදෝ කෙනෙක් කිවුව නේද තව පෝයවල් දෙකකින් මමයි බස්නාහිර මහ ඇමති කියලා බලමු බලමු. පොඩි එකාගේ ආසාව ඉටුවෙයිද කියලා.(නදී)
තිලක් Wednesday, 18 December 2013 05:28 PM
අපට තුන්වේලම බත් පැකට් නම් ලැබෙයි, ඒ වුනාට මේ සැරේ අපි පොඩි වෙනසක් ගැන හිතනවා (අ)