රාජ්‍ය ඇමැතිවරයකුගේ පුද්ගලික ආරක්ෂක සේවයේ යෙදී සිටින්නකු හා ඉඩම් තැරැව්කරුවකුට බිස්කට් ලබාදී සිහි නැති කර ඔවුන් සතුව තිබූ රන් මාල, මුදු හා මුදල් කොල්ලකා පළා ගිය අයකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.
කැනඩාවේ සිට ආ බව කියන මෙම කොල්ලකරුවා ඉඩමක් සොයා දෙන්නැයි අදාල ආරක්ෂක නිලධරයාට පවසා ඇති අතර ඔහු හා තැරැව්කරුවකු සමග කොස්ගම ප්‍රදේශයේ ඉඩමක් බැලීමට ගිය අතරතුරදී සිහි නැතිවීමට බිස්කට් ලබාදී තැරැව්කරු අත තිබූ රන් මාලය හා රුපියල් 6000ක මුදලක්ද, ආරක්ෂක නිලධරයා සතුව තිබූ පවුම් 3ක රත්රන් මාලයක් හා මුදු 4ක්ද කොල්ලකා පළාගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිස්කට් කවා රන්බඩු කොල්ලකයි