කොළඹීන් කල්පිටියට ඉන්ධන රැගෙන ගිය බවුසරයකින් එහි ධීවර වරායේ ටැංකියට තෙල් පුරවද්දී බවුසරයේ හොර ටැංකියකට ද තෙල් පිරවෙන සූත්‍රයක් අල්ලා ගැනීමට හැකි වූ බව කල්පිටිය පොලීසිය කියයි. ලාම්පුතෙල් රැගෙන ගිය බවුසරයකින් ලාම්පුතෙල් ගඳ දැනීම නිසා මේ හොරය හසු විය. බවුසරයේ හොර ටැංකියට තෙල් ඇදගන්නා නලයට සවිකර ඇති වෑල්වය වසා නොතැබීම නිසා මේ ගඳ දැනී තිබේ. ඩීසල් බවුසර් වලිනුත් මේ ක්‍රමයටම තෙල් හොරෙන් අදින බව සොයාගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බවුසර්කරුගෙන් ‘නව නිර්මාණයක්‘
dr Friday, 02 March 2012 06:24 PM
මේවා මෙහේ අයට සුළු දේවල්.
උදයකාන්ත-ඇෆ්ගනිස්තාන් Friday, 02 March 2012 11:45 PM
හොර වැඩ වලට ගණදෙවි නුවන පහළ වෙනවා..
චමිල් Saturday, 03 March 2012 03:52 AM
නියමයි. නව සොයාගැනීමට අනිත් බවුසරවලිනුත් උදව් දෙයිද දන්නේ නෑ..