IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බීලා බස් එළවා රියදුරු බලපත අහිමිකරගනී

බීමත්ව කොළඹ - මාතර පෞද්ගලික බස් රියක් පැදවූ අම්බලන්තොට දුලිප් ලක්ෂිත සුවඳරත්නගේ (30) රියදුරු බලපත්‍රය තහනම් කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඔහුට රුපියල් 7500ක දඩයක් ද පැනවූවාය.

 

 



අදහස් (0)

බීලා බස් එළවා රියදුරු බලපත අහිමිකරගනී

පිටබැද්දර ජයා Thursday, 24 October 2013 04:12 PM

අයියෝ ලොක්කා ඇඟේ පතේ මහන්සියට හීනියට දෙකක් දාගත්ත කියල බස් එලවන එක වැඩක්ද අප්පා ? බස් කාල පෙන්නන්ම්කො. (ස)

:       0       0

විරාජ් කාලිංග Thursday, 24 October 2013 04:45 PM

බලපත්‍රය තහනම් කර එක නම් හොදයි. ගහන්න තිබ්බේ ලක්ෂයක් විතර දඩයක් අනික් අයටත් පාඩමක් වෙන්න (නදී)

:       0       0

කුමාරසිරි Thursday, 24 October 2013 12:19 PM

බසයක යන ජනතාවගේ වටිනාකම රු: 7500ද ?(නදී)

:       0       0

සුමිත් Thursday, 24 October 2013 12:21 PM

වැඩ දෙකම කැතයි. කාට කියන්නද (නදී)

:       0       0

චමින්ද Thursday, 24 October 2013 05:27 PM

සමහර රටවල් වල බීමතින් රිය පදවා අසු වී රියදුරු බලපත්‍රය තහනම් කල හොත් ,එය නැවත ලබා ගැනීමට නම් රුපියල් වලින් නම් අඩු වශයෙන් රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් වියදම් කල යුතුයි . බීමතින් රිය පදවා අසු වෙන රියදුරන්ට පවත්වන විශේස [පන්ති] දේශන, නඩු ගාස්තු ,නීතිඥ ගාස්තු යනාදිය එයට ඇතුලත් වෙනවා.(නදී)

:       0       0

අමිල - කටුනායක Thursday, 24 October 2013 12:26 PM

බීලා සුවඳේ බැරිව ඇති... (ස)

:       0       0

මොහාන් Thursday, 24 October 2013 12:41 PM

සුවදරත්න කරලා තියෙන්නේ ගද වැඩක්.(නදී)

:       0       0

ලංකා Thursday, 24 October 2013 12:41 PM

සෑහෙන්න වේගෙන් යන්න ඇති නේ?? කොහෙමෙද මාට්ටු උනේ?? හයි ස්පීඩ් ඇල්ලුවාද??(නදී)

:       0       0

චමත් [ලංකාව] Thursday, 24 October 2013 12:53 PM

ඔය එක්කෙනයි අහු වෙන්න ඇත්තේ. කී දෙනෙක් ඔහොම එලවනවද ඇද්ද. (ස)

:       0       0

දිසානායක Thursday, 24 October 2013 07:15 PM

175 කොහිලවත්ත ..කොල්ලුපිටිය බස් පරික්ෂා කරන්න ..ජනතාවට වඩාත්ම හිරිහැර සිද්ද වෙන මාර්ගයක් (දිල්)

:       0       0

මනෝජ් Thursday, 24 October 2013 01:58 PM

මම ලියන්න හිටි එක මොහාන් ලියලා (නි)

:       0       0

කෙවින් Thursday, 24 October 2013 01:59 PM

පුළුවන් නම් බදුල්ල - කොළඹ බස් ටිකත් පරීක්ෂා කරලා බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site