IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බැලූ බැල්මට

  • හික්කඩුව මුහුදේ දිය නාමින් සිටි ජර්මන් ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.  74 හැවිරිදි ඔහු මෙරට කාන්තාවක් හා විවාහ වී කළක සිට ශ්‍රී ලංකාවේ වාසය කරන්නෙකි.
  • මිනුවන්ගොඩ ජාපාල වත්තේ නාදුනන තරුණයකුගේ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. ඔහු මරා දමා ඇති බවට තොරතුරු ඇතැයි ද දැනගන්නට තිබේ
  • මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ගංජා කිලෝ නමයක් සමග පුද්ගයන් දෙදෙනකු ලුනුගම්වෙහෙරේදී ද බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ පුද්ගලයන් දෙදෙනකු ගාමිණී පුරදී ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

  • පදියතලාවේ මාදුරුඔය ජලාශයේ මාළු ඇල්ලිමට ගිය ධීවරයන් පිරිසකට වල් අලියකු පහරදී එක් පුද්ගලයකු මියගොස් දෙදෙනෙක් තුවාල ලැබ සිටිති.



අදහස් (0)

බැලූ බැල්මට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site