IMG-LOGO

බාලා තම්පෝ මැයි රැලිය අමතයි

ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ) මැයි දින පෙළපාළිය කොල්ලුපිටිය ගාලු පාරේ දී අද සවස පැවැත්විණි.

පෞද්ගලික අංශයේ විවිධ වෘත්තීය සමිති නියෝජනය කරමින් සේවක සේවිකාවන් විශාල පරිසක් මෙම පාගමනට එක්ව මසිටි අතර පෙළපාළිය අවසානයේ මැයි දින රැලිය කොල්ලුපිටිය 22 වැනි මාවතේ පිහිටි එම සංගම් මූලස්ථානයේ දී සංගමයේ සභාපති මෙන්ම ජ්‍යෙෂ්ඨ වාමාංශික වෘත්තීය සමිති නායක ‘බාලා තම්පෝ‘ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 



අදහස් (0)

බාලා තම්පෝ මැයි රැලිය අමතයි

පිටිගල Thursday, 01 May 2014 09:33 PM

මගේ පෙර පිනකට මුණ ගැසුන අතිදක්ෂ නීතිවේදියාණනි, ඔබට දැන් මා අමතක ඇති. මම ඔබට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

රංජිත් නිලන්ත Friday, 02 May 2014 11:50 AM

මගේ කම්කරු නායකයාණෙනි, ඔබ දිගු කලක් නිරෝගීව ජීවත් වේවා. ලෝකයේ මිනිසුන්ගෙ පිනට පහල වූ අවංක කම්කරු නායකයා ඔබ පමණයි. ඔබට සෙත් වේවා. (ස)

:       0       0

මහේෂ් Thursday, 01 May 2014 10:05 PM

1922 මැයි 22 දින උපත ලබා ඇති මෙතුමා දැනට 92 වියේ පසුවන අතර දැනට ලංකාවේ සිටින වයෝවෘධ තම වෘත්තීය සමිති නායකයාය. ශතවර්ෂාධික කාලයක් ජීවත් වීමට හේතු වාසනා වේවා!!!.(ස)

:       0       0

ලංකාතිලක Friday, 02 May 2014 12:46 PM

අවංක කම්කරු නායකයෙක් . මුට්ටි කාසි ගසා කැවේ නැති . බලයට කෑදර වෙලා කම්කරු ජනතාව පාවා නුදුන් කෙනෙක් මෙම බාල තම්පෝ සහෝදරයා . ඔබට දිගා සිරි පතමි (අ)

:       0       0

කුමාර් Thursday, 01 May 2014 10:47 PM

අනේ මේ ලංකාව කාපු සමාජ වාදීන්, එක එකා කෙහෙල් ගහ ගහ ගානේ හිටේව්වානම් අපිට දැන් නැව්ගණන් කෙසෙල් පිටරට අරින්න තිබුන.(ස)

:       0       0

නුවන් Thursday, 01 May 2014 11:13 PM

මොනවද මේ කතා. (ස)

:       0       0

ධම්ම Thursday, 01 May 2014 06:06 PM

ජ්‍යෙෂ්ඨ කම්කරු නායකයාණෙනි, ඔබට දීර්ඝායු! (නි)

:       0       0

ප්‍රියකුමාර Friday, 02 May 2014 03:29 AM

කුමාර් නියමයි මැයි දින කතාව නියමයි.(නදී)

:       0       0

සමන්ති Thursday, 01 May 2014 06:00 PM

කම්කරුවාගේ කරපිටින් ගොස් වරප්‍රසාද නොගත් ශ්‍රී ලංකාවේ එකම ජේ්‍යෂඨ කම්කරු නායකයා ඔබයි. කම්කරුවන් අලෙවි නොකළ නායකයාණෙනි ඔබට දීර්ගායු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 101 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 261 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site