IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බෙලිහුල්ඔය කන්දක් ගිනි ගනී

 බෙලිහුල්ඔය හාගල කන්දේ ගින්නෙන් අක්කර 150ක් පමණ පිළිස්සී ඇතැයි බෙලිහුල්ඔය අඩවි වන නිලධාරී කාර්යාලයය කියයි.

පෙරදින සවස පටන් ගත් ගින්න අදත් පැවතිණි.

 ඉඹුල්පේ පාලම ආසන්නයේ සිට ඉහළ කන්දේ මේ ගින්න පැතිරෙයි.

 

 



අදහස් (0)

බෙලිහුල්ඔය කන්දක් ගිනි ගනී

දර්ශන් Thursday, 10 October 2013 05:38 PM

විශේෂ නීතී ගෙනෙන්න. නැත්නම් හැමදාම එකමදේයි අහන්න වෙන්නේ. ළගදීම සෝමාලියාවත් ලංකාවත් සමාන වෙයි. අනේ අපොයි! (නි)

:       0       0

කුමාරි Thursday, 10 October 2013 03:10 PM

මේ ලදු කැලෑ ඇත්තටම ගිනි ගන්නවද? ගිනි තියෙනවද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site