IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බල්ලා ඉස්සු කොල්ලා අල්ලලා

මාදම්පේ ඉරට්ටකුලමේ ඉංජිනේරුවරයකුට අයත්  ලැබ්රඩෝර් බල්ලකු සොරකම් කළැයි 21 හැවිරිදි තරුණයකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බල්ලාගේ වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකි.

 

 



අදහස් (0)

බල්ලා ඉස්සු කොල්ලා අල්ලලා

අනුර පනාගොඩ මෙල්බෝර්න් Sunday, 11 May 2014 04:46 PM

රටේ බල්ලෝ ලොකු වෙලා. (ස)

:       0       0

සමන්ති Monday, 12 May 2014 05:21 AM

අපේ රටේ සිටින සුනඛයන් වඳවීමේ තර්ජනයකට ලක්ව තිබීම හේතුවෙන් නුදුරු අනාගතයේදී රට බල්ලන්ට ඉල්ලුම ඉහළ යාවි. ගම්වල මිනිසුන්ටත් මුදල් ගෙවා රට බල්ලන් ගැනීමට සිදුවන අතර දේශීය බල්ලන් මෙන් මිනිසාගේ සහයට පුරුද්දක් රට බල්ලන්ට නැත . (නි)

:       0       0

කලංසූරිය Sunday, 11 May 2014 06:05 PM

බල්ලෝ ගෙන බලන්න කට්ටිය ඕනතරම් ඉන්නවා. ඒත් මිනිස්සු ගැන කවුද ඉන්නේ බලන්න ඉන්නේ. ? (ස)

:       0       0

හසී Wednesday, 14 May 2014 07:42 AM

බල්ලෙකුටත් ගිය කල! (නි)

:       0       0

ශාන් Wednesday, 14 May 2014 07:42 AM

ආරංචියක් තිබෙනවා මෙම සොරකම් කළ තැනැත්තා මෙය ඉබ්බා කපා සොරකම් නොකළ බවටත්, පාරේ යනවා දැක අරගත් බවටත්... මම හිතන්නේ බල්ලා උගේ කූඩුවේ ඉබ්බා කපාගෙන පැනලා යන්න ඇති (නි)

:       0       0

පිටිගල Sunday, 11 May 2014 07:17 PM

ඕකනේ අර පාරේ දඩාවතේ යන බල්ලන්ව මරා දමන්න කියලා මම අදහසක් දැම්මම බල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහා හඬක් නැගුනා, එත් බල්ලන් සේ මිනිසුන් මරා දමන විට කිසි හඬක් නැගෙන්නේ නැහැ. (ස)

:       0       0

පිටිගල Sunday, 11 May 2014 07:18 PM

හරි ෂෝක්! (ස)

:       0       0

නිමල් Sunday, 11 May 2014 07:54 PM

පිටිගල හරි නපුරෙක් නේ (ස)

:       0       0

රොකී Sunday, 11 May 2014 08:19 PM

පිටිගල, ඔබ හරියටම හරි. දඩාවතේ යන සියලුම බල්ලන් මරා දැමිය යුතුයි කියලා මමත් යෝජනා කරනවා. මෙහෙ ඉන්නවා බලු රැලක්. මාර කරච්චලේ! නිමල් ඔච්චර කරුණාවන්තයෙක් නම් ඇවිල්ල අරගන යන්න. (ස)

:       0       0

ජීවක Sunday, 11 May 2014 01:16 PM

අම්මෝ ..බල්ලන්ට ගිය කලක්...මිනිස්සු සත පහකට නොවටින රටේ ! (ස)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 11 May 2014 01:59 PM

මාර බලු වැඩක් නේද ? (ස)

:       0       0

බිමල් Sunday, 11 May 2014 02:16 PM

ලංකාවේ උදවියට තමන් ඉහළ සමාජයේ කියලා අඟවන්න පුදුම තරඟයක්නේ දැන් තියෙන්නේ. එහෙන් වලව්වේ හාමුලා කියලා පෙන්නන්න අලි පැටව් පැහැර ගන්නවා. මෙහෙන් 'සමාජශීලී' කියලා පෙන්නන්න බල්ලන්ව හොරකම් කරනවා. පිටරටින් නිවාඩුවකට අපි ආවහම අනිවාර්යයෙන්ම අපිව වැටෙන්නේ අප්පුහාමිලාගේ නැත්නම් සුවඳාගේ තත්ත්වයට. අනේ කමක් නැහැ. (නි)

:       0       0

පිටිගල Sunday, 11 May 2014 09:58 PM

සමහර පැතිවල මිනිසුන්ට වඩා ඉන්නේ බල්ලෝ. පාරක යන්න බැහැ. (ස)

:       0       0

දිනූෂා Sunday, 11 May 2014 02:38 PM

උපරිම දඩුවම් දෙන්න ඕන .දැන් කාලේ ගෙදරක ඉන්නත් බයයි. (ස)

:       0       0

දර්ශන Sunday, 11 May 2014 02:38 PM

හොරකම හොදනෑ නමුත් වටින්නේ බල්ලා ද කොල්ලා ද ? (ස)

:       0       0

චන්දන මල්ලවආරච්චි Sunday, 11 May 2014 10:05 PM

අලි පැටව් මදිවට දැන් බල්ලොත් උස්සනවද?. (ස)

:       0       0

නාලක බස්නායක Sunday, 11 May 2014 10:05 PM

පාරේ දඩාවතේ යන බල්ලන් කොරියාවට යවා අපට විදේශ විනිමය සොයන්න පුළුවන් . මේකට විෂය බාර ඇමති වරයකු පත්කර රටට අදායමක් ගන්නට . නිකන් වෙඩි තියල මරල දාලා වැඩක් නැහැනේ. (ස)

:       0       0

මනෝජ්-සාජා Sunday, 11 May 2014 10:07 PM

කොල්ලෝ බල්ලෝ උස්සන්නේ නැතිව බල්ලන්ට කොල්ලෝ උස්සන්ට ද කියන්නේ (ස)

:       0       0

කුසුම් Sunday, 11 May 2014 02:48 PM

මිනිස් ජිවිතේ සතයට වැටුණු රටේ........හොරකම මැරකම රජකම් කරන යුගේ........බල්ලට වත් වටිනාකම ලැබුණු එකේ.........තුටු වෙමු අපි ලක් වැසියන් ලෙසට අනේ........(ස)

:       0       0

ෂෙරිෆ් Sunday, 11 May 2014 03:17 PM

සුරතල් බලු පැටියෙක් නිසා කොල්ලා බල්ලා අල්ලන් මල්ලේ දාගෙන යන්න ඇති, (ස)

:       0       0

හේරත් Sunday, 11 May 2014 11:20 PM

කොල්ලා ගෙදරින් ගියවිට හෙට අනිද්දා ඒවි කියලා බලාගෙන ඉදීවි. (ස)

:       0       0

අසෝකා Sunday, 11 May 2014 11:56 PM

මට හිතෙන්නේ අලි පැටියෙක් කියලා හිතන්න ඇති. පව් පොඩි එකා! අනික දැන් කොල්ලන්ගෙයි බල්ලන්ගෙයි වැඩි වෙනසකුත් නැති නිසා යාළුවෙක් කියලා හිතුවද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site