IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක්

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් බලයේ සිටින ලිබරල් පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.

මැතිවරණය පැවැත්වෙද්දී, බලයේ සිටියේ ලිබරල් පක්ෂයයි. මැතිවරණ ජයත් සමඟ පක්ෂයේ නායක 60 හැවිරිදි, මාර්ක් කාර්නිට දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට අවස්ථාව උදා විය. 

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ පාලක පක්ෂයේ නායකයා වන අතර, මාර්ක් කාර්නි පක්ෂ නායකත්වයට පත් වූයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක්

Wenura Tuesday, 29 April 2025 11:06 AM

මේ තොරතුරු වැරදියි. ඔහු ලිබරල්වාදියෙක්.

:       0       4

Nishan Tuesday, 29 April 2025 11:19 AM

ඔව්! ඔහු කොන්සර්වේටිව් නොවේ.

:       0       1

ජගත් ලියනගේ Tuesday, 29 April 2025 11:25 AM

ජයවේවා ! අපේ රටට එන්න . අපේ ජනාධිපතිතුමා සහ රටේ ජනතාව ඔබව සාදරයෙදන් පිලිගනීවි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site