IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෝලය මරු කැඳවයි

කණ්ඩලම වැවේ නාන්නට ගිය නාවලපිටි තරුණයෙක්  දියේ ගිලි මරණයට පත් විය.

බෝලයක් ගෙන තම සගයන් සමග ජලාශයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.



අදහස් (0)

බෝලය මරු කැඳවයි

අමිල කටුනායක Monday, 05 August 2013 07:19 PM

සෙල්ලම් කරලා තියෙන්නේ මරුවා සමග

:       0       0

චන්දි Tuesday, 06 August 2013 10:40 AM

දවසක් අපේ පව්ලේ අය කතරගම ගිහින් එන ගමන්.., අතර මගදී, නාන්න වැවකට බැහැල කට්ටිය නාන අතරේ මස්සිනා (නංගිගේ මහත්තය)එක පාරටම වතුරේ ගහගෙන ගිහින් ගෙදර සේරම කෑගහල .එතන හිටපු ළමයෙක් ගිහින් මස්සිනාව ගොඩට ගෙනල්ල එය කිවලු කව්දෝ මන්ද ඇදගෙන ගියේ කියල ඒ උනාට ඊට ටිකකට පසු වෙන කෙනෙක් වතුරේ ගිලිලා මැරිලා එතනම ..,!! පෙර කුසල්..,අකුසල්.අනුවත් මේ වගේ දේවල් වෙනවා

:       0       0

නීල් රණා Monday, 05 August 2013 09:15 PM

කණ්ඩලම වැවේ බොහෝ ස්ථානවල ඉවුර ආසන්නයේ පිහිනන්නත් අපහසුයි. දිය පහර සැර නිසා ගැඹුරට ඇදී යනවා. වෝර්ටර් පෝලෝ සෙල්ලමට නම් කොහෙත්ම සුදුසු ජලාශයක් නෙමෙයි මේ. (නි)

:       0       0

ලියනගේ Monday, 05 August 2013 09:38 PM

කොහේ ගියත් ඉණ මට්ටමට වඩා වතුරේ ගිහින් නාන්න එපා කවදාවත්. දියේ ගිලිලා අවුරුද්දකට 200 කට වඩා මැරෙනවා.බීලා වතුරට බහින්න තියා හිතන්නවත් එපා. අඩියක් වතුර තිබුණත් ඇති මැරෙන්න. (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 05:03 AM

නුපුරුදු ස්ථානවල කෙරෙන හැම දෙයක්ම ඉතා ප්‍රවේශමෙන් කළයුතුයි. හැබැයි, අපි ඉරණම, දෛවය වැනි දෑ විශ්වාස කරනවා නම් මේ ඉතින් ලබා උපන් ආයුෂ ඉවරවීමයි. (නි)

:       0       0

සමන් Tuesday, 06 August 2013 06:36 AM

මෙයා වතුරට බැහැලා තියෙන්නේ බීමතින් වෙන්න ඕනෑ (නි)

:       0       0

සමන් Tuesday, 06 August 2013 06:45 AM

මෙයා සෙල්ලමට වතුරට බහින්න ඇත්තේ බිමතින් වෙන්න ඕනෑ (නි)

:       0       0

කිත්සිරි Tuesday, 06 August 2013 08:14 AM

වැව් කියන්නේ පිහිනුම් තටාක නෙමෙයි කියො දැනගන්න ඕනෑ. පතුලේ මඩ, ගැඹුරු වලවල් තියෙන්න පුළුවන්. නොදන්නා දියේ කරන ක්‍රීඩාව මරුවා සමග සෙල්ලමක් බව සිහියේ තබා ගත යුතුයි. අප කළ පින් මිය ගිය ඔබට අත් වේවා! සුගතිගාමී වී නිවන් සුව ලබා ගනීවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site