බෙන්තොට ප්‍රාදේශීය සභාපති හා උප සභාපති බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ඒමට නියමිතය.
දතක් කැඩී යැයි උපසභාපති සභාපතිට එරෙහිව ද, පහර දුන්නැයි සභාපති උපසභාපතිට එරෙහිව ද පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
621
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපිටි ප්‍රා ලොක්කෝ උසාවි ගෙනෙති
දුමින්ද Friday, 01 November 2013 02:52 PM
බලලෝභීව කටයුතු කිරීමෙන් වැළකී ජනතා සුබ සිද්ධියට කටයුතු කරන්න (නි)
උපාලි ජී Friday, 01 November 2013 02:52 PM
ඉතින් මේ දෙන්නට තම තමන්ගේ නඩු අහගන්න බැරියෑ උසාවියට කරදර නොකර. හරියට අර ණය ගනුදෙනු කතාවේ වගේ. සිරිපාල ගුණපාලගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා මාසෙකින් ආපහු දෙන්න. මාසේ අන්තිමේදී සිරිපාල පියදාසගෙන් පන්දාහක් අරන් ගුණපාලගේ ණය ගෙව්වා. ඒ මාසේ අන්තිමේදී ආයෙත් ගුණපාලගෙන් 5000 ක් අරන් පියසේනගේ ණය ගෙව්වා. ඔහොම මාරුවෙන් මාරුවට ගුණපාල එයාගෙන් මෙයාට මෙයාගෙන් එයාට දිගටම ණය ගෙවාගෙන ආවා. කාටත් ප්‍රශ්නයක් නැහැ, වැඩේ හරියට කෙරෙනවනේ. අන්තිමට ගුණපාල මේ දෙන්නව මුණගස්සලා කියනවා, "මේ දැන් ඉතින් ඔය දෙන්නා මාසෙන් මාසේ පන්දාහ එහාට මෙහාට කරගන්න. ආයේ ඕකට මං ඕනෑ නැහැනේ". කියලා (නි)
ගජ මෑන් Friday, 01 November 2013 02:54 PM
මම නම් කියන්නේ මේ දෙන්නාම තනතුරු වලින් පහ කල යුතුයි.. (ස)
රවීන් Saturday, 02 November 2013 01:18 PM
අනේ රටකට ගිය කල! (නි)
රාමා Friday, 01 November 2013 03:32 PM
මේක බැලුවම ඌ මට ගැහුවා, මම ඌ ගැහුවා වගේ වැඩක් නේ. දෙන්නම ගුටිකාලා අන්තමට. (ස)
සත්‍යා Saturday, 02 November 2013 12:09 AM
මේ මිනිස්සුද රට හදන්න යන්නේ? (නි)
ගනේගොඩ Friday, 01 November 2013 04:04 PM
ඒ දෙන්නට දෙන්නා ගහ ගත්තට ප්‍රශ්නයක් නැහැ. අනෙක් මිනිස්සුන්ට ගහන්නේ නැතිව. (ස)
ලක්ෂ්මන් ජයවර්ධන Friday, 01 November 2013 04:09 PM
දෙන්නම වැරදි හදා ගෙන මහජනයා ගෙන් සමාව අරගෙන.,සාමදාන වෙලා ඉදිරියට වැඩ කටයුතු කලොත් හොඳයි.නැත්නම් කොහොමද සභාවේ කටයුතු කරන්නේ.?ඊළඟ ප්‍රාදේශිය චන්දෙදි බලපිටියේ චන්ද දායකයෝ මේ දෙන්නා ගැන බලන්න. (ස)
සුපුන් Saturday, 02 November 2013 11:00 AM
කුඩුකාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි දැන් ඔය ප්‍රාදේශීය සහ පළාත් සහා මන්ත්‍රීවරු කියන්නේ ! (නි)