බලපිටිය වඳදූව ශ්‍රී පවරින්දාරාම දහම් පාසලේ දරුවෝ පිරිසක් පරිගණක තෑගි ලදහ. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ හර්ලි සේනානායක මහතා රුපියල් විසි ලක්ෂයක් පමණ වටිනා පරිගණක දහම් පාසලට පිරිනැමීය.
අභාවප්‍රාප්ත සිය මෑණියන් සිහිවීම පිණිස ඔහු මේ වසරේ එම පාසල තෝරාගෙන ඇත. හැම වසරකම ඔහු ලංකාවේ දුෂ්කර පළාත්හි අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාග කරයි.
සේනානායක මහතා ගිය වසරේ තෙල්දෙණිය නාලන්දාරාමයට සිය පරිත්‍යාග පිරිනැමීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපිටි දහම් පාසලට 20 ලක්ෂයක පරිගණක
සිල්වා Friday, 20 February 2015 12:50 PM
ඉතාම අගය කලයුතු වැඩකටයුක්තක් සියලු ශක්තිය ලැබේවා.! ඉදිරියටත් මෙවැනි වැඩකටයුතු කරන්න. නැති බැරි දරුවන් වෙනුවෙන් මෙවැනි පුන්න්‍ය කර්ම කිරීම වර්තමාන සමාජයට ලොකු ආදර්ශයක්! (ර)
කුමාර රනසිංහ Friday, 20 February 2015 08:24 PM
මේවා පින් වැඩ (දිල්)