බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 10 දෙනෙක් අද කළු ඇඳගෙන ආහ.
සභාපති දයාරත්න ද සිල්වා මහතා සුදු ඇඳුමෙන් සැරසී මුලසුනේ සිටියේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් කළු ඇඳගෙන ආවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අල්ලස් හෝ දුෂණ කොමිසමට කැඳවිමට විරෝධය පළ කිරිමටය.
එජාප මන්ත්‍රි උෂාන්ත මෙන්ඩිස් මහතා කළු ඇඳ පැමිණියේ මහින්ද රාජපක්ෂ රජයේ දුෂිතයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 10 දෙනා අනතුරුව ගාලු පාරේ වාඩි විය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ද ඔවුනට ඉදිරියෙන් වාඩි විය.
ඡායාරූප - හේමන්ත ද සිල්වා
ඡායාරූප - දීපාල් ද සිල්වා
වීඩියෝ - දීපාල් ද සිල්වා
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපිටියෙත් කලබල
සජින් Tuesday, 21 April 2015 06:06 AM
බලපිටියේ කොහොමත් කලබල කාරයොනෙ ඉන්නේ. (ස)