IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බලාගාර බලාගන්න හමුදාවත් අද සිටම

විදුලිබල මණ්ඩලයේ බලාගාර සහ ග්‍රිඩ් උප පොළ වෙනුවෙන් අද (16) උදේ 6 සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවූ බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසීය.



අදහස් (0)

බලාගාර බලාගන්න හමුදාවත් අද සිටම

රොහාන් Wednesday, 16 March 2016 12:43 PM

අද ආණ්ඩුව අටක නාටක වෙලා (කෞ)

:       0       0

එරන්ද Thursday, 17 March 2016 03:05 AM

දැන් රට ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ කාගෙන්ද කියලයි හිතාගන්න අමාරු (නි)

:       0       0

එරන්ද Thursday, 17 March 2016 02:57 AM

ශානක, මේවා යහපාලනෙන් කරපු ඒවාද?යහපාලනේ අල්ලන්න යහපාලනෙන්ම හමුදාව දායිද? (නි)

:       0       0

විජේ Wednesday, 16 March 2016 12:58 PM

ආටක නාටක නෙවේ ඉතින් කොහොම හරි මේවා රැකගන්නත් ඕන නේද. විදුලිය නැති උනොත් හැමෝම බනින්නෙත් රජයටමනේ. (ර)

:       0       0

ලලින්ද Wednesday, 16 March 2016 01:18 PM

රොහාන් නිකං නොදන්න දේ කතා නොකර ඉන්න ඕනම රටක මේ වගේ දෙවල් වෙන්නත් පුලුවං ඇති කරන්නත් පුලුවන් ප්‍රශ්නෙ තියෙන්නෙ ආන්ඩුවක් ඵ්ක කලමනාකරනය කරන විදිහ මෙතනදි තවම හොඳ හෝ නරක කියන්න කල් වැඩියි. (ර)

:       0       0

දුමින්ද Thursday, 17 March 2016 03:29 AM

යළිත් ත්‍රස්තවාදී තර්ජනයක්ද කියා බය සිතෙනවා (නි)

:       0       0

සමන් Wednesday, 16 March 2016 01:27 PM

විදුලිබල මණ්ඩලයේ බලාගාර සහ ග්‍රිඩ් උප පොළ හමුදා ඉංජිජ්නේරුවන් යෙදවූනං මිට වඩා හොඳයි. පසුගය කාලයේ යුද්දයෙන් පසු රටේ සංවර්දනයට හා අත්යවශ සේවා නොකඩවා පවත්වාගේන යාමට හමුදා විශාල සේවයක් කලා . නැවත එසේ කල යුතුයි රට හා සියලු ජනතාව වෙනුවෙන්. (ර)

:       0       0

දමිත් රොෂාන් කුමාර Thursday, 17 March 2016 03:40 AM

මේ සමන්, හමුදාව දැන් එක එක්කෙනාගේ කුණු අදින්න යන්නේ නැහැ. දන්නේ නැති දේවල් කතා නොකර හිටියොත් හොඳයි. රටේ සංවර්ධනය කියලා කරපු දේවල් අපි විතරයි දන්නේ (නි)

:       0       0

අතුල මාලදිවයින Wednesday, 16 March 2016 01:35 PM

බැරිකම වහගන්න කාගේ හරි පිටින් යවන්න තමයි හදන්නේ. නටන්න බැරි එකාට පොලව ඇදයිනේ. (ර)

:       0       0

ඉන්දික Thursday, 17 March 2016 03:58 AM

වෙලාවට නඩත්තු කරන්නේ නැතුව පුපුරන ට්‍රාන්ස්ෆොමෙර් හමුදාව ආරක්ෂා කරන්නේ කොහොමද? (බ)

:       0       0

තරංග සුජීව Wednesday, 16 March 2016 02:18 PM

අතීසාරෙට අමුඩ ගැසීම (බ)

:       0       0

රොහාන් Wednesday, 16 March 2016 02:36 PM

ලලින්දගේ දැනුම ගැන මට හිතා ගතහැකි (බ)

:       0       0

රොහාන් Wednesday, 16 March 2016 02:38 PM

වැඩ බැරි ආණ්ඩුවක් කියල තේරුම් ගන්න බැරි අය තාම ඉන්නවා (බ)

:       0       0

කුමාර Wednesday, 16 March 2016 02:39 PM

රොහාන් . කඩාකප්පල් වැ ඩ කරන අය කවුද කියලා කාටකාටත් ඉදිරියේ දැනගන්න පුළුවන් ..(බ)

:       0       0

සතිෂ් Wednesday, 16 March 2016 02:36 PM

කොළඹ පොලිසිය විසින් මේ දිනවල මහමග යන එන පුද්ගලයින්ගේ ඉන ඉහ අතපතගාමින් සෝදිසි කිරීම් කරමින් වාහන නවත්වා එහි සිටිනවුන් බස්සවා වාහන ඇතුලත මෙන්ම යනෙන අයගේ ශරිරය අත පත ගා ගමන් මළු අවුස්සමින් ඒවා උඩු යටිකුරු කරනව . මේක නම් මහා විකාර ජනතාවට මහා කරදරයක්. (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Thursday, 17 March 2016 04:31 AM

හොඳ ක්‍රියාවක්. කඩාකප්පල් වැඩ කරන අය ආවොත් වෙඩි තියලා දාන්න. (බ)

:       0       0

ජයතු Wednesday, 16 March 2016 02:53 PM

මහින්ද සහ ඒවකට ඔහු වටා සිටි ජනතා මුදල් මංකොල්ල කැ පිරිස රජය පෙරලිමට පියවර ගැනිම දැන් පටන්ගෙන අැත. (බ)

:       0       0

රජීව් Wednesday, 16 March 2016 03:52 PM

සතිෂ් ඒ විදුලිය හොරකම් කරගෙන යනවද කියල බලන්නේ.(බ)

:       0       0

සහන් Thursday, 17 March 2016 06:35 AM

ඔවු ඉතින් කියන්න බැහැනේ. පරණ හොරු තවමත් ඕවට රිංගගෙන ඉන්නවනේ (නි)

:       0       0

ශානක Wednesday, 16 March 2016 09:58 PM

මේවා තමයි දැන් දැන් සිද්ධවෙන අළුත්ම සිදුවීම්. යහපාලනයේ වැඩ තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 657 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site