IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බලාගාර පාළුයි

ජලවිදුලි බලාගාර සේවකයින් ඊයේ (6) දහවල් 12 සිට සේවා මුර රාජකාරිවලින් ඉවත් වූහ. කැණියන් ,විමල සුෙර්න්ද්‍ර , ලක්ෂපාන, නවලක්ෂ පාන,   හා පොල්පිටිය යන  බලාගා සේවකයෝ මෙලෙස සේවා  ස්ථාන වලින් බැහැර   වී සිටිති. වැටුප් විෂමතා  ඉවත් කරන  ලෙස  ඉල්ලමින් වැඩවර්ජනය කළ විදුලිබලමණ්ඩල  සේවකයින් 120 දෙනකු  ඉවත් කිරීම සහ වැටුප් වැඩි කරන   ලෙස   ඉල්ලා මෙම වර්ජනය ඇරැඹිය.



අදහස් (0)

බලාගාර පාළුයි

පෙරේරා Friday, 06 July 2012 02:10 PM

ජේ.ආර්., ප්‍රේමදාස වගේ පාලකයෝ මතක් වෙන්නේ මේ වගේ වෙලාවට තමයි.ඔක්කොම ඉවත් කරලා දාලා ඔය තැන් වලට එන්න එලීයේ බලන් ඉන්න දාස් ගාණකට ඒ අවස්ථාව ලබා දුන්න නම් ඉවරයි

:       0       0

අකිල Saturday, 07 July 2012 12:36 PM

මේ අය ඉල්ලන්නේ ප්‍රේමදාස පාලනය ?

:       0       0

ද සිල්වා Friday, 06 July 2012 02:49 PM

කිසිම වගකීමක් නැතුව රටේ අත්‍යවශ්‍ය සේවා වල නියුතු සේවකයන් සේවයෙන් පැහැර හැරීම නැවැත්විය යුතුයි. රටේ වැඩිවෙන ජීවන වියදමට සමගාමීව සේවක පඩි වැඩි වෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

:       0       0

ඩිලාන් Friday, 06 July 2012 03:05 PM

මෙච්චර නිකන් ඉදලා පඩි අරගෙනත් මේ කට්ටිය මස් රාත්තලම ඉල්ලනවා වගේ නේද?

:       0       0

ලක්මාල් Friday, 06 July 2012 03:08 PM

වැඩ කරන්න බැරි අයට අයින් වෙන්න කියන්න තියෙන්නෙ.ඕනෙ තරම් තරුණයො ‍රැකියා නැතිව ඉන්නවා.

:       0       0

ප්‍රියන්ත Friday, 06 July 2012 11:26 PM

මේවට උත්තර තිබුණේ ප්‍රේමදාස මහත්තයා ගාවයි

:       0       0

ප්‍රසාද් Friday, 06 July 2012 04:09 PM

මෙගොල්ල වැඩක් කරන්නෙ නැහැ කාර්යාලවලට වෙලා ඉන්නවා.. පඩි වැඩිකලාට වැඩක් නැහැ තවත් ඉල්ලනවා..ප්‍රේමදාසමහත්තයගෙ කාලෙ වගේ පෞද්ගලික කරණය කරල දැම්මනම් ඉවරයි..

:       0       0

ප්‍රනාන්දු Friday, 06 July 2012 04:31 PM

ලක්මාල් කන්නේ බත්ද? තණකොළද?

:       0       0

සේවකයෙක් Sunday, 08 July 2012 11:48 AM

අපේ ප්‍රසන ගැන දන්නේ අපි මිසක් පිට අය නෙමෙයි . ඔය බනින කට්ටිය මෙතන හිටියනම් ඔය මොකුත් කියන්නේ නැහැ . අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ටමන්ගේ වැඩක් බලාගෙන ඉන්න .

:       0       0

sss Friday, 06 July 2012 05:56 PM

මේවා කවදද නවතින්නේ? වර්ජන, පිකටින් කියන වචන අහලම ඇතිවෙලා අපිට

:       0       0

නලින් Saturday, 07 July 2012 08:25 AM

විදුලි බල මණ්ඩලයට පාඩු වෙන්න එක හේතුවක් තමයි කාර්යක්ෂම සේවකයින් නොමැති කම

:       0       0

කඩියා.. Saturday, 07 July 2012 08:51 AM

මේ කට්ටිටය මණ්ඩලයෙන් හොදට ගෙවනවා.. එත් තවත් මදි..!!

:       0       0

කැප්පෙටිපොළ Friday, 06 July 2012 05:43 PM

ඩයිනමෝ එක ගලෝගෙන යන්න කියාපු වෙලාව.මගේ බයිසිකලේට හරි යයිද දන්නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site