IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෙලිඅත්තෙ හොර සල්ලි ෆැක්ටරියක්

බෙලිඅත්තේ රන් අබරණහල් හිමියකු ත්‍රිරෝද රියදුරකු හා තවත් පුද්ගලයකු සමඟ රුපියල් 5000 හොර නෝට්ටු 24ක් බෙලිඅත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගල්පොත්ත යායේ කඩයක මුදලාලි කෙනකුට ඇති වූ සැකයක් පොලිසියට දැනුම් දීම නිසා ඉහළ බෙලිගල්ලේ දී ත්‍රිරෝද රියදුරා අත්අඩංගුවට ගත් බවත්, බෙලිඅත්තේ හා මිද්දෙනියේ පරීක්ෂණ පැවැත්වෙන බවත් ඔහු පවසයි.

s1 s2 s4 s5

 



අදහස් (0)

බෙලිඅත්තෙ හොර සල්ලි ෆැක්ටරියක්

උපාලි Friday, 10 October 2014 09:00 PM

නන්දන පනාගොඩ, මං තනිකරම ඔය දෙක මාරුකරලනේ හිතාගෙන හිටියේ. දෙයියෝ සාක්කි! (නි)

:       0       0

සෑම් Friday, 10 October 2014 09:49 AM

ලක්ෂ හතලිහක හොර සල්ලි අහු උන එකට කිසිවෙක් රිමාන්ඩ් කළේවත් නැති එකේ මේ මිනිස්සුන්ටත් ඔන්න ඔහේ ගෙදර යන්න දෙන්න. (නදී)

:       0       0

නුවන් Saturday, 11 October 2014 01:04 AM

ඕවා අල්ලන පොලිසියේ රාළහාමිලා ප්‍රවේශමෙන්! (නි)

:       0       0

සුදත් Saturday, 11 October 2014 01:00 PM

තව කොච්චර මේ වගේ හොර සල්ලි එළියට එනවා ඇත්ද?(හේ)

:       0       0

සමන්ති Saturday, 11 October 2014 02:02 PM

සල්ලි නැති වුණාම වැරදි මාර්ග වලින් සල්ලි හොයනවා.(හේ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 10 October 2014 01:17 PM

කිසිවක් නොදන්නා අහිංසකයකුගේ අතට මේ හොර සල්ලි පත් වුණුදාට පොලීසියෙන් ගුටි කාල මැරෙන්න වෙනවා. (අ)

:       0       0

ගිහාන් Friday, 10 October 2014 01:39 PM

අනේ මෙහෙමත් මෝඩයෝ. කියන්න තිබ්බේ බිස්නස් ගනුදෙනුවකින් ලැබුණු මුදල් බෑග් එක පිටින්ම මට දුන්න . ඊට එහා මොනවත් දන්නේ නැහැ කියල. අනේ ඇත්තට පිරිමි වෙලත් සමහර බවලතුන්ට තියන මොලය මේගොල්ලන්ට නැහැනේ. (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 10 October 2014 03:09 PM

බෙලි අත්ත පැත්තේ හොරුත් ඉන්නවද? මම හිතුවේ එහෙ ඉන්නේ බොහොමත්ම අවංක පින්වත් මිනිස්සු කියලා. (නදී)

:       0       0

මුංජු Saturday, 11 October 2014 07:24 AM

සාමා ඔයා හරි මොකද අපේ රටේ ඔවා වැරදි නෙමෙයිනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site