(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි.
මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු නාවික හමුදාවේ හිටපු විශ්‍රාමික සෙබළෙකු (39) වන අතර එම ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පියා (72) හෙහෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350 ක් සමග පල්ලෙවල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ
Pradeep Friday, 02 February 2024 09:18 AM
සිරි ලංකා පොලීසිය තමයි හොඳටම කරන්නෙ..ලසන්ත ඝාතකයන් තාමත් හොයා ගන්න බැ..පාස්කු ප්‍රහාරය ගැන මහමොළකරුවෙක් හොයා ගන්නත් බෑ.ෂාෆ්ටර් ඝාතකයන් අල්ලගන්නත් බෑ...අඩුම ගෙයකට පනින හොරෙක් අල්ලනත් බෑ..හැබැයි ජනාධිපතිගෙ ගෙට තිබ්බ අයයි තමන්ගෙ කොන්ත්‍රාත් කරන එහෙයියන්ව මරපු එවුන්වයි අල්ලන්න පුළුවන් ..
SujithFriday, 02 February 2024 12:54 PM
ඔව් නේ ...හරියට කැළණිය කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ වගේ...ඩඩ්ලිට තග රනිල්ට මග...
මැක්ස් Friday, 02 February 2024 09:24 AM
ඔන්න දැන් කාන්තා විමුක්ති ව්‍යාපාරික බලඇණියට පුලුවන් අර නෝනගෙ මානව අයිතිවාසිකම් සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම කණසල්ල පල කරන්න!
A Yuktiya Supporter Friday, 02 February 2024 10:33 AM
මේ විශ්‍රාමික නාවිකයාගේ බිරිඳ පිටුපස සිටියේ කවුද? සමන් පෙරේරා දේශපාලන පක්‍ෂයක නායකයකු වූ නිසා ඒ පිටුපස කිසියම් දේශපාලනඥයකු සිටිය යුතුය. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන විට අධිවේගී මාර්ගයක පිවිසුමකදී මෙම 5 දෙනෙකු ඝාතනය කර ඇත.
Chamara Friday, 02 February 2024 03:19 PM
ගෑනු මොලේ හැඳිමිට තරම් දිගයි කිව්වේ ඒ කාලෙනේ...! දැන් මිනීමරන්නත් ප්ලෑන් කරනවා. කුමාර් පොන්නම්බලම්ව මරන්න ප්ලෑන් කරේ ඉතින් චෞර රැජිනක්නේ. කාට කියන්නද මේවා...? ආයේ දැන් ගේම් ගහනවා දේශපාලන කුමන්ත්‍රණවලින් බලයට එන්න... මොකද පුතා රජකරවන්න එපැයි. මොවුන්ව හරිනම් එල්ලලා ගල් ගහන්න ඕනෑ මේ 75 වසරක් රට කාපු නායකයින් ඔක්කෝටම...!
Rata Perata Friday, 02 February 2024 06:04 PM
දැනට දාලා තියෙන විස්තර අනුව නම් මෙයා මහ මොල කාරිය කියන එක විශ්වාස කරන්න කොණ්ඩෙ බැඳපු චීනෙක්ම වෙන්න ඕනෑ...
Sunil Saturday, 03 February 2024 02:24 PM
නවතම පුළුල් තිරයයි දිගහරින්නේ... ‘‘නව නාටකය‘‘