වතුකරයේ නිවාසවලට ත්‍රිරෝද රථයකින් ගොස් විදුලි උපකරණ විකුණා පසුව ඒ සඳහා ලොතරැයි දිනුමක් ඇදී ඇති බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් වංචා කළ බව කියන කල්ලියක දෙදෙනකු ත්‍රිරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය කියයි.
මතුරට වතු කම්කරුවකුට යතුරු පැදියක් ලොතරැයියකින් ඇදී ඇති බව පවසමින් එමි ලියා පදිංචිය සඳහා රුපියල් 15000ක් වංචා කළැයි පැමිණිල්ලේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු ලොතරැයියෙන් සල්ලි ගරන්න බැරිවේ
නිලන්ති Tuesday, 08 April 2014 02:56 PM
මේ මිනිස්සු මොන අපායෙ යන්න හදනවද දන්නෑ. (ස)
මීනා Tuesday, 08 April 2014 04:04 PM
අනේ මෙහමෙ තණ්හාවක්. අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීමක්. (ස)