
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය බුරු මුනා නැමැත්තා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉකුත් තුන්වැනි දින සැකකරු විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩුබායි රටට පලා යාම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපල ගුවන් තොටුපල පොලීසිය වෙත භාරදී තිබියදී පලාගොස් තිබිණි.
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයක වෙඩි කරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූරු මුණා අත්අඩංගුවට
Bunny Preena Saturday, 18 March 2023 08:57 AM
හැංගිලා තියෙන ආයුධ පෙන්නන්නයි කියලා එක්ක ගියාට කමක් නැහැ. අපි ඒකට එකඟයි.
chandima Saturday, 18 March 2023 09:22 AM
ඔය එක බූරු මූණෙක්නේ අහුවුණේ... අන්න රොත්තක්ම ඉන්නවා දියවන්නාවේ...?
Bamunuarachchi Saturday, 18 March 2023 11:55 AM
මේ අයව බේරා ගත්තු අර දෙන්නාට මොකද වුනේ? බූරු මුණා, හරක් කටා, ඔට්ට නවුෆර්, කහකඩයෝ, පොලිස් කාරයෝ ඔක්කොම එකම ජානවලින් එලිබැහැපු අය...