මොරටුව පැත්තෙ ඉන්න අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුගේ නිවසේ ප්‍රශ්නයක් පිළිබඳව නිරාකරණය කරගන්නට ඒ පැත්තෙ තිබෙන නගර සභාවකට ගියාලු.
මේ දිනවල ඔහු ටෙලි නාට්‍යවලත් වැඩිය පේනන නැති නිසාද කොහෙද එහි සේවය කළ බොහෝ දෙනෙකුට ඔහුව අඳුනගන්නට බැරි වෙන්න ඇති.
ඊටත් වඩා ඔහු දැන් රුවුලත් දිගට වවලා. තම කාරණය භාරව ඉන්න නිලධාරියා පිටතට ගොස් සිටි නිසා ඔහුට ටික වේලාවක් අමුත්තන්ට වෙන්කර තිබූ අසුනක වාඩිවෙලා ඉන්න සිද්ධ වුණා. කම්මැලිකමට වටපිට බලාගෙන හිටපු ඔහු එක් වරම පැමිණිලි පෙට්ටියක් තියෙනවා දැක්කලු.
තරමක් විශාල පෙට්ටියේ "මහජන පැමිණිලි හෝ යෝජනා මෙම පෙට්ටියේ බහාලන්න" කියලා ලියා තිබුණා.
ඒත් පෙට්ටියේ විවරය පේන්න තිබුණෙ නැහැලු. අසුනෙන් නැගිට පටපිට බැලූ ඔහුට එක් වරම හිනා ගියේ පෙට්ටියට පැමිණිලි හෝ යෝජනා බහාලන විවරය මත ලීටර් 2ක් පිරැණු වතුර බෝතලයක් තිෙයනවා දැකලා.
එයට ලිපියක් බහාලන්නට අවශ්‍ය කෙනෙක් අර බර ලීටර් 2කේ ප්ලාස්ටික් වතුර බෝතලය අයින් කළ යුතුය කරලා පැමිණිල්ල දාන්න ඕනෑ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බර බරේට බරක්