අලි ඇතුන් පිට යෑමට ද කරත්ත චාරිකාවෙන් වනය හා වන සතුන් බැලීමට ද එන විදෙස් සංචාරකයින් නිසා හබරණ හිරිවඩුන්න ගමේ දුප්පතුන්ගේ බත් හැලිය ඉදෙයි. නැතිවි යන බර බාගේ ද නව තාක්ෂණයේ ජංගම දුරකතනයේ ද ඔවුන්ගේ පිහිටට එයි. ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ සංචාරකයාය. හිරිවඩුන්නේ සිට රජ්ජුමාලා වැව හා මින්නේරිය වැව් දක්වා මහ කැලෑව මැදින් කරත්ත දොළහක් සංචාරක චාරිකාවට සුදානම් කැර ඇත. ගොන් දෙන්නා බැදි කරත්තේ සංචාරකයින් සිව් දෙනා බැගින් ගම වටා රැගෙන යාමට එක් අයකු ගෙවිය යුතු ගාස්තුව රුපියල් 700කි.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බර බාගෙයි නව තාක්ෂණෙයි ගමට ඉසුරු සදයි
මංචනායක - DOHA QATAR. Monday, 23 January 2012 02:20 PM
බරබාගේ දිනේවා. ගැමියන්ට ඉසුරු ගෙනේවා
ජයී Monday, 23 January 2012 02:48 PM
හොඳ ක්‍රියා මාර්ගයක්. සුඛෝපභෝගී රථවාහනවල නැග යනවාට වඩා ඔවැනි ස්වභාවික ගමන් බිමන් වලට සංචාරකයන් විශේෂ කැමත්තක් දක්වන බව ඉතා ප්‍රකටය.
ඒ. තිස්ස Monday, 23 January 2012 03:39 PM
අතීතයට යන එක හොද සළකුණක්. තව තවත් පරණ දේවල් නව ආකාරයෙන් එළිදැක්වීමට උත්සාහ ගනිමු
ඩී.පී. රණදේව Monday, 23 January 2012 03:35 PM
පරිසර හිතකාමී සංචාරක සේවාව අගයමු.
අමිල පෙරේරා - DUBAI Monday, 23 January 2012 04:08 PM
හොරකමක් වංචාවක් නැතිව ඔය වැඩේ කරන්න. එතකොට ඔබලාට දීර්ඝ කාලයක් රැකියාව කරගෙන ඉන්න පුලුවන්. ඉක්මණට මුදල් උපයන්න වැරැදි වැඩ කරන්න එපා
සම්පත් කල්පගේ Monday, 23 January 2012 05:06 PM
කෝ මේ ගමේ මග නැගුම? මට පෙනෙන්නේ 1800 අවුරුද්දෙ ගමක් හැටියටයි.
නිහාල් ධර්මතිලක Monday, 23 January 2012 05:24 PM
සාධාරණ මුදලක් ගන්න මේ අයත් මුදල් හොයන්නෙ මහන්සි වෙලා
රොෂාන් Monday, 23 January 2012 05:39 PM
හරිම ලස්සනයි. නමුත් මුදලේ සාධාරණකම ගැන දුක් වෙන්න එපා. මොකද අපි බටහිර රටකට චාරිකාවක් ගියාම අපි මුදල් සොයන හැටි සුදු මහත්වරු හිතන්නෙත් නැහැ