IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බොරු පැමිණිල්ලට දඩ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරක් වී යැයි කුරුදුගහ හැතැක්ම පොලීසියට බොරු පැමිණිල්ලක් කළ අම්බලන්ගොඩ පොල්වත්තේ  හෙලන් රස්සින්නට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් 2500 ක දඩ නියම කළේය.

රක්ෂණ වන්දි ලබා ගැනීම සදහා මොහු මේ අසත්‍ය පැමිණිල්ල කැර ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

බොරු පැමිණිල්ලට දඩ

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 11 March 2014 04:33 PM

තව බින්දුවක් එකතු කරන්නයි තිබුනේ? (අ)

:       0       0

ගුණේ Tuesday, 11 March 2014 06:46 PM

දැන් වාහනය ඇත්තටම හප්පගෙන, රක්ෂණ වන්දි අරගෙන දඩය ගෙවා දමන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site