IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බොරු චෝදනාවට ගොකරැල්ල පොලිසිය නීතීඥයාගෙන් සමාව ගනී

තම වත්තේ මුරකරුට පහර දී ඔහුගේ බිරියට බලහත්කාරකමක් කළැයි බොරු චෝදනා මත නීතීඥ ධම්මික ගමාරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ආනන්ද අබේරත්න, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත සොයිසා සහ කොස්තාපල් බණ්ඩාර  එම නීතීඥවරයාගෙන් සමාව ගත්හ.

අසත්‍ය චෝදනා කර අත්අඩංගුවට ගෙන රිමානඩ් කළැයි එම නීතිඥවරයා පොලිසියෙන් කෝටි 50ක් ඉල්ලා කෑගල්ල දිසා අධිකරණයේ ගොනු කළ නඩුවක දී පොලිස් නිලධාරීහු එලෙස සමාව ගත්හ.

පොලිසිය සමාව ගත් නිසා නඩුව ඉදිරියට ගෙන නොයන බව නීතීඥ ගමාරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදර්ශනා එස් රාජපක්ෂ මහතාමිය දැනුම් දුන්නාය.



අදහස් (0)

බොරු චෝදනාවට ගොකරැල්ල පොලිසිය නීතීඥයාගෙන් සමාව ගනී

සේන Monday, 30 November 2015 12:52 PM

මේගොල්ලන්ට දැන් උසස් වීම් ගන්නවා බොරු. කොමිසම නම් තදින් සිටීවි. (ර)

:       0       0

මාලි Monday, 30 November 2015 01:07 PM

එහෙමනමි ඕනම වැරැද්දක් කරලා සමාව ගත්තම හරි... (ර)

:       0       0

කින් බෙනට් Monday, 30 November 2015 01:47 PM

දැන් හැබෑටම ඔය වැඩේ ඔය පොලිසියම ගමේ අහිංසක දුප්පතෙකුට කළා නම් ඒ අහිංසකයා අද හිරේනේ ... (නි)

:       0       0

කින් බෙනට් Monday, 30 November 2015 01:54 PM

කෝටි 50 ක් ඉල්ලා සත පහක්වත් නැතුව නඩුව ඉවත්කරගත් එක ගැන මට නම් හිතට දුකයි. අන්න ලක්ෂයක් දෙකක් ඉල්ලලා එහෙම කළා නම් කමක් නැහැ (නි)

:       0       0

අසෝක Monday, 30 November 2015 02:19 PM

බොරු චෝදනා මේ අයටත් දානවනම් අපි වගේ අයට කුමන කතාද?(හේ)

:       0       0

නිශාන්ත Tuesday, 01 December 2015 08:00 PM

බොරු චෝදනා කරන කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 02 December 2015 03:38 AM

සවසට පාර අයිනේ මොනවා හරි හේතුවකට කතා කර කර ඉන්න පාසල් යන සිගරට්වත් කටේ නොදමන අහිංසක ළමයින් අල්ලලා සාක්කුවට ගංජා දාල බොරු නඩු දාන පොලිස් නිලධාරීන් ගැන කොමිසම හොඳට හොයල බල දැඩි පියවර ගත්තොත් හොඳයි. (ස)

:       0       0

මනෝරි Tuesday, 01 December 2015 04:43 AM

දැක්කනේ පොලිස් වැඩ. වරද පිළිගත්තා නිසා දඬුවම් කරන්න ලෙහෙසියි දැන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site