IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බොරළු ඇදලා පාර කැඩිලා

අරලගංවිල මහවැලි  ඉඩමකින් බොරළු කපා වසර කිහිපයක් තිස්සේ ප්‍රවාහනය කිරීමෙන්  දිය උල්පත් හා ළිං ජලයද සිඳී පාර ද අබලන් වී ඇතැයි කියමින් අරලගංවිල යාය හයේ ගැමියෝ  අද  විරෝධතාවක් පැවැත්වුහ.

ටිපර්  රථ වලට පස් රැගෙන යාමට නොහැකි වන සේ ගල් හා කොට දමා පාර අවහිර කිරීම  කැර තිබිණි.

පාර කිලෝ මීටර් දෙකහමාරක් දුරට අබලන් වී ඇතැයි ගැමියෝ කියති.

 ප්‍රාදේශිය දේශපාලනඥයකු හා  එක්තරා සමාගමක් මීට වගකිව යුතු යැයි උද්ඝෝෂකයෝ කියති.

එම සමාගම ලවා පාර පිළිසකර කැර දෙන ලෙස නිලධරයින්ට උපදෙස් දුන් බව මාදුරු ඔය මහවැලි බී කළාපයේ  නේවාසික කළමණාකරු පී ජී දයානන්ද මහතා කියයි.

 



අදහස් (0)

බොරළු ඇදලා පාර කැඩිලා

මානගේ Wednesday, 07 May 2014 10:03 PM

වසර ගණනක් බොරළු අදිනකම් ඔය පළාතේ අය ඇස් පියාගෙනද හිටියේ, තේරුම් ගතයුතුයිනේ සිදුවෙන අනිටු විපාක ගැනත්...(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 03:35 PM

බොරළු අදිල්ලෙන් පාර විතරක් නෙමෙයි මුළු පලාතම අපිරිසිදු වෙනවනේ.අහල පහල ගෙවල් ගන්න දෙයක් නැතුව ඇති මෙලහටත්. (දී)

:       0       0

සේනක Wednesday, 07 May 2014 11:37 PM

පාර විතරක් නොවෙයි ගමම ඉවරයි (දී)

:       0       0

ලලිත් Wednesday, 07 May 2014 03:50 PM

අනේ මන්ද? අපි යන්නේ කොයි පාරේ.? මේ ලෝකේ කිසිම කෙනෙක් නොගියපු පුර්ණ බලතල ඇති පාරක නොවේද? (දිල්)

:       0       0

දයා අලහකෝන් Wednesday, 07 May 2014 04:44 PM

රට කන්නේ, විනාශ කරන්නේ ඔය මිනිස්සුම තමා. ඉදිරියටත් දෙමු නැවත ඡන්දය මොවුන්ටම. (ස)

:       0       0

ප්‍රියකුමාර Wednesday, 07 May 2014 04:46 PM

බලන්න මොන ප්‍රශ්නය ආවත් අපේ හාමුදුරුවරු අපට පිහිටට ඉන්නවා. කෙලෙහි ගුණ නොදත් සුළු පිරිසක් සඟරුවනට අපහස කරනවා. ටිකක් හිතා බලන්න. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 06:07 PM

ඔන්න ඉතින් ප්‍රිය කුමාර අනවශ්‍ය දෙයක් පටලවා ගත්තා.ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් ගන්න බැරි නම් නොලියා ඉන්න. (නි)

:       0       0

රොකී Thursday, 08 May 2014 08:35 AM

සේනක. ගමම ඉවරයි? ඉතින් මොකෝ? ඔහෙලානේ ඡන්දෙ දුන්නේ. ඔහෙලාට හොඳනම් අපට කිසිම ප්‍රශ්ණයක් නැහැ.(නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site