IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බොරළුගොඩ සිංහයා සමරයි

බොරලූගොඩ සිංහයා යැයි විරුදාවලි ලත් අභාවප්‍රාප්ත  පිලිප් ගුණවර්ධන මහතාගේ  115 වන ජන්ම දිනය නිමිත්තෙන් කොස්ගම බොරලූගොඩ පිහිටි සමාධිය වෙත පුෂ්පෝපහාර පුද කිරීම අද (11)  පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

මේ අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු පවුල ඥාතීහු සහ ප‍්‍රදේශවාහු  රැසක් සහභාගී වුහ.

20160111_092957[1] 20160111_093022[1] 20160111_093050[1] 20160111_093250[1]



අදහස් (0)

බොරළුගොඩ සිංහයා සමරයි

රාධා Monday, 11 January 2016 02:26 PM

මහජන එක්සත් පෙරමුණේ අය මෙච්චරද ඉන්නේ ? (බ)

:       0       0

නිශේන් Monday, 11 January 2016 09:01 AM

මෙවන් මිනිසුන් අද සමාජයේ විරලය (නි)

:       0       0

නඩරාජා Monday, 11 January 2016 08:57 AM

ශ්‍රේෂ්ඨ මිනිසෙක් (නි)

:       0       0

රජීව් Monday, 11 January 2016 12:41 PM

මහත් භක්තියෙන් සිහිපත් කරමු.!(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site