පසුගිය ජනපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහකාට ආධාර පිණිස අරලගංවිල නගරයේ ප්‍රචාරක රැලියක් අවසානයේ ඔහුගේ ආධාරකරුවන් පිරිසකට පහරදී මිනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සිය නීතිඥයින් මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරවිය.
ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාරවූ මන්ත්‍රීට ඇප
රෝහණ Thursday, 19 November 2015 05:59 AM
රාමා , මෛත්‍රී කියන්නේ මහින්ද සමග සසඳන්න පුළුවන් කෙනෙක්ද? මහින්ද කියන්නේ හොරෙක් ඔවු මම මෛත්‍රීට කඩේ යනවා තමයි.කොහොමටත් එතුමා ඉන්නේ අපේ ගෙදරට ගෙවල් 5 නවනගරය පැත්තට වෙන්න ඉදිරි පැත්තේ.පොළොන්නරුවේ.අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ නායකයෙක් අපිට දැන් ඉන්නවා කියලා. (බ)
රෝහණ Wednesday, 18 November 2015 04:04 AM
මම කිව්වේ මෙයා මෛත්‍රිපාල ජනාධිපති තුමාව විවේචනය කරනවා කියල මහින්දට කඩේ යමින්. (බ)
රාමා Wednesday, 18 November 2015 04:44 AM
රෝහණ එහෙනම් ඔයත් මෛත්‍රීට කඩේ යන්නේ ඇයි (බ)
විදූර Tuesday, 17 November 2015 10:21 PM
කවුද ඉතින් මෙයාලව මහජන නියෝජිතයින් බවට පත්කළේ? (නි)
සත්‍යයා Tuesday, 17 November 2015 11:37 PM
මේ අද නේද ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පවා යන්නෙ? (නි)
සත්‍යයා Wednesday, 18 November 2015 12:32 AM
ඊළඟ මැතිවරණයේදී මෙයාගේ ඇප නැතිකරන්න ජනතාව වන අප වගබලාගන්න ඕනෑ. (නි)
රෝහණ Wednesday, 18 November 2015 02:08 AM
ලබන සැරේ නම් කොහොමටවත් මිනිස්සු අවස්ථාවක් දෙන එකක් නැහැ. හැබැයි ඔහු මිනිසුන්ට බොහොම උදවු කරන කෙනෙක්. (නි)
පතිරණ Wednesday, 18 November 2015 06:54 AM
අයියෝ මේක ඈනුමක් තරම්වත් බරපතල නැති චෝදනවක්නේ.(ම)