IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බේරුවල පුරපතිට රට යන්න බැරිකරයි ?

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාරයට බේරුවලදී පහරදී රුපියල් දෙලක්ෂයක අලාබයක් කළැයි කියන බේරුවල පුරපති මිල්හර් කෆූර් හා බේරුවල සන්ධාන සංවිධායක මර්ජාන් ෆලීල් රටින් පිටවීම වැළැක්වීමට අධිකරණ නියෝගයක් පතන බව කළුතර පොලිසිය කියයි.

 

 



අදහස් (0)

බේරුවල පුරපතිට රට යන්න බැරිකරයි ?

දුෂාර Tuesday, 13 January 2015 11:41 AM

මේ දෙන්නට මේ වෙනකොටත් ෆයිල් දෙකක් තියෙනවා. අනිත් අයටත් තහනම් කරාවි. ටිකක් ඉන්න. (නදී)

:       0       0

දුසාර Tuesday, 13 January 2015 11:41 AM

මේ දෙන්නට මේ වෙනකොටත් ෆයිල් දෙකක් තියෙනවා.අනිත් අයටත් තහනම් කරාවී.ටිකක් ඉන්න. (අ)

:       0       0

නිලුපුලී Monday, 19 January 2015 12:36 AM

දෙක හමාර හොඳටම මදි වගේ. මෙයා බලයේ සිටින කාලේ මෙයාගේ ආරක්ෂකයෝ මාර්ග නීති උල්ලංගනය කරලා අපේ මෝටර් රථයට මේ වගේ තුන් ගුනයකටත් වැඩිය පාඩු කරා. ජනදිපතිනියගේ ආරක්ෂකයෝ නිසා මොකුත් කරන්න යන්නේ නැතිව සංස්ථාවෙන් වන්දි ඉල්ලා ගන්න කිව්වා. ඔන්න පොලිසියේ වැඩ. සංස්ථාව ගෙව්වේ ඉතාම අඩුවෙන්. පන බේරුනේ අනු නාමයෙන්. (නදී)

:       0       0

වාසනා Friday, 16 January 2015 11:20 PM

ඒ වුණාට ගොඩක් දෙනෙක් දැනටමත් ගිහිල්ලනේ! (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 17 January 2015 10:22 AM

හැමෝම කතාවෙන්නේ ආප්ප සහ ෆයිල් ගැන (නදී)

:       0       0

සයිමන් Tuesday, 13 January 2015 10:52 AM

මැරයන් ආණ්ඩුවේ බෝඩිමට යවමු.(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 19 January 2015 07:06 PM

වික්ටර් අයිවන් සහෝදරයා, ලියමුද තව පොතක්? (නි)

:       0       0

රෝයි Tuesday, 13 January 2015 11:16 AM

ඇයි මේ දෙන්නට විතරක් විදෙස් ගත වෙන්න බැරි .ලොකුම හොරුන්ට යන්න දීල මේ දෙන්නගෙන්ද යහපාලනය පෙන්නන්නේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site