IMG-LOGO

‘‘බූරුමුණා‘‘ රැගෙන ගිය තවත් හතරක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

විදේශත වීම සදහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදි අත්අඩංගුවට පත්වූ  සංවිධානාත්මක අපරාධ කල්ලි වෙඩික්කරුවකු වන “බූරුමූණා” නමැත්තා ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන සැකකරුවන් සිවදෙනකු  අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

දැනට ඩුබාරේ රාජ්‍යයේ වෙසෙන “වරුණ” නැමැත්තා විසින් කටුවැල්ලේ සුරේෂ් නැමැත්තාට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහු බූරුමූණා නැමැත්තා ඉකුත් (24) දින ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයක නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධිය වු දින සිට දින දෙකක් මීගමුව අවට රවාගෙන සිටි බූරුමූණා නමැත්තා මීගමුවේ සිට කුරුණෑගල දක්වා රැගෙන යාම සදහා භාවිතා කළ මෝටර් රථ 4 ක් පොලිසිය සොයාගෙන ඇත.

බූරුමූණා නමැත්තා ඉකුත් දා 24 දින ගුවන්තොටුපොළ පොලිසියේ සිට පිටතට පැමිණෙන අවස්ථාවේ සුරේෂ් නමැත්තා  කුළියට  ආයතනයකින් මෝටර් රථයක් ලබාගෙන තවත් සැකකරුවන් තිදෙනකු සමග  බූරුමූණා නැමැත්තා මෝටර් රථයේ නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

‘‘බූරුමුණා‘‘ රැගෙන ගිය තවත් හතරක් මාට්ටු

Prabha Tuesday, 14 March 2023 02:07 AM

මෙච්චර දේවල් හොයා ගන්න පොලිසිය පොලු හමුදාව හොයා ගන්න බැරිනම් වැඩක් නෑ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 365 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 909 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1306 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site