( සම්පත් විජේසිංහ ඔස්ට්‍රලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ආසන්නයේ පිහිටි බ්‍රින්ස්වික් සිංහල භාෂා පාසලේ විසි එක් වැනි වර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය ඉරිදා පවැත්විණි.
වසර 22ක් පැරණි මෙම පසල මෙල්බර්න් නුවර පිහිටා ඇති පැරණිම සිංහල භාෂා පාසලයි. සිසුහු 198 දෙනෙක් උගනිති.
ශ්‍රී ලාංකීය පවුල් 250කට වඩා වැඩි පිරිසකගේ සහයෝගය මත ක්‍රියාත්මක වන මෙල්බර්න් නුවර ප්‍රධානතම සිංහල භාෂා පාසල මෙයයි.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රින්ස්වික් විවිධ ප්‍රසංගය
සුජීව Thursday, 21 November 2013 05:02 PM
ශ්‍රී ලංකික ප්‍රෞඪත්වය ඕස්ට්‍රේලියව වැනි රටක දී විදහා පෑමට ගත් අතිසාර්ථක උත්සාහයට මගේ උණුසුම් සුබ පැතුම්! මෙම අවස්ථාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවුණ දු දරුවන්,ගුරු මඩුල්ල ඇතුළු සියලුම ශ්‍රී ලාංකික පවුල්වල අයට ගොඩක් තුති. (නි)