බොර තෙල් නැව් නොපැමිණිම නිසා අද සවස සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙතියි සේවකයෝ කියති.
බොර තෙල් නැව් දින දෙකකින් පමණ එතියි දැනගන්නට ඇත.
පිරිපහදුව වසා තැබුණත් තෙල් හිගයක් ඇති නොවන බව සංස්ථාව කියයි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරතෙල් පිරිපහදුව වැසේ
වන්නි තිලක් Friday, 08 November 2013 11:12 PM
හේතුව සමහරුන්ගේ බඩගෝස්තරවාදය, ඥාති සංග්‍රහ, මිත්‍ර සංග්‍රහය, සුදුස්සාට නිසි තැන නොදීම. (නි)
අස්මිත් Friday, 08 November 2013 06:51 PM
තෙල් මිල ගැන කසුකුසුවක් ගිය වගේ මතකයි!ලංකාවේද කියල මතක නැහැ. (අ)
සුනිල් යහම්පත් Friday, 08 November 2013 06:59 PM
අපි ගොඩාක් බොර තෙල් ගත්තේ අඩු මිලට ඉරානයෙන්. ඉරානයට පැනවූ බටහිර ආර්ථික තහංචි නිසා මෙම තත්වය උද්ගතව ඇති කියා සිතන්නට පුළුවන්. ලෝක වෙළඳ පොලේ මේ දිනවල බොර තෙල් මිල පහළ බැස තිබේ (නි)
හෙළයා Saturday, 09 November 2013 07:42 AM
වන්නි තිලක්, කතාව මසුරන්. මෙන්න මේ ඥාති සංග්‍රහ, මිත්‍ර සංග්‍රහ, සුදුස්සාට නිසි තැන නොදීම, යන හේතු නිසා ලංකාවේ උගත් පිරිස පිටරට රැකියා වලට ගොස් ඒ රටවල් දියුණු කරනවා. මොකද උගත්කමට ලංකාවේ ඇති ඉල්ලුම අඩු උනාට අනෙක් රටවල ලංකාවෙන් යන බුද්ධිමත් පිරිසට හොඳ පිළිගැනීමක් තියෙනවා. (නදී)
රාමා Friday, 08 November 2013 03:35 PM
අනේ මෙහෙම සංස්ථාවක්, අපි ඉන්න කාලේ නම් ඕක වැහුවෙ අලුත් වැඩියා කරන්න විතරයි. (ස)
සත්‍ය. Friday, 08 November 2013 04:06 PM
තව ටිකක් ඇනවුම් කිරීම පමා කරන්න.පසුව හදිසි ඇනවුම් කියා වැඩි ගණනට තෙල් ගෙන්වන්න. (ස)
දොන් Saturday, 09 November 2013 10:24 AM
ආරංචි හැටියට ලංකාවට උදවු කරන්න කැමති අය හිටියත් සංස්ථාව ගියේ හොරුන් පිටිපස්සේ. මේ ප්‍රශ්න වලට හේතුව ඒකයි. තාමත් පරක්කු නැහැ හරි අයගෙන් උදවූ ගන්න. (අ)
පාලිත Friday, 08 November 2013 10:44 PM
බොරතෙල් වෙලාවට ගෙන්නාගන්න බැරි ඇයි? (නි)