
(කාංචන කුමාර ආරියදාස)
නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50 කට අධික කාලයක් සැරිසැරූ "බරණ" නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
නාමල් උයන රක්ෂිතය ඉදිරිපිට වන ලැහැබ්ක වැටී මියගොස් සිටි බරණ නමැති ඇතාගේ මළ සිරුර ප්‍රදේශ්වාසීන් සොයාගෙන ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට දැනුවත් කොට තිබිණි.
බරණ නැමති මෙම ඇතාගේ සොඬයේ පිලිස්සුණු තුවාල කිහිපයක් දක්නට තිබෙන බවත් කිසියම් පිරිසක් මෙම ඇතා ගේ ජීවිතය විනාශ කළ බව ප්‍රදේශවාසීහු සැක පළකරති .
වනජීවී නිලධාරීන් ඇතාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය අද වන දින පැවැත්වීමට නියමිතව තිබුණි.
එම ස්ථානයට වැඩම කළ නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියන් දැඩඩිව කියා සිටියේ මෙම ඇතාගෙන් කිසිදු අයකුට කිසිදු කරදරයක් නොවූ බවයි ,මෙම ඇතා සමග තවත් ඇතුන් දෙදෙනකු නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේ ගැවසුණු බවත් පෙන්වා දෙන උන්වහන්සේ වසර ගණනාවක සිට අලි මිනිස් ගැටුම සඳහා රාජ්‍ය නිලධාරී කටයුතු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවය.



2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බරණ මැරුවේ කවුද