වාහනයක් ගන්න, බෝයි ෆෙන්ඩ් කෙනෙක් එක්ක යාළුවෙන්න, ගෙයක් හදාගන්න වගේ සැලසුම් එක්ක තමයි අද රංගනයට යොමු වෙන්නේ.
මේ වන විට තිරගත වන මොථ සයිකල් සිනමාපටයට දායක වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය සමනලී ෆොන්සේකාය. ඇය වර්තමානයේ රංගන කේෂත්‍රයට දායක වන අය ගැන දැක්වුයේ මෙවන් අදහසකි..
වෙනත් රටවල් එක්ක බැලුවම ජනප්‍රිය ධාරාව තුළ ඉන්න රංගන ශිල්පිනයක්, ශිල්පියෙක් වුණත් ඔවුන් කරන කාර්යයට ගොඩක් කැප කිරීම් කරනවා. අපේ ඒ කැපවීම තියෙන්නේ විකල්ප ධාරාවේ ඉන්න අයගේ පමණයි. විකල්ප ධාරාව, ජනප්‍රිය ධාරාවට කවදාවත් එකතු වෙන්නෙත් නැහැ. ජනප්‍රිය ධාරාවේ ඉන්න අය ඔය කියන භෞතික කාරණා මත තමයි ඔවුන් රංගනය පවත්වාගෙන යන්නේ. රංගනය සමග ආධ්‍යාත්මික බැඳීමක් ඔවුන්ට නැහ. වාහනයක් ගන්න, බෝයි ෆෙන්ඩ් කෙනෙක් එක්ක යාළුවෙන්න, ගෙයක් හදාගන්න වගේ සැලසුම් එක්ක තමයි අද රංගනයට යොමු වෙන්නේ. අනිත් එක O/L හා A/L සමත් වෙන්නැතුවම මෙයට ප්‍ර‘වේශ වෙන්න හැකියාව තිබෙනවා. එහෙම ප්‍රවේශ වුණාට පස්සේ භෞතික කාරණා ළඟා කර ගන්න තමයි උත්සාහ කරන්නේ. තමා තුළින් හැදෑරීමටවත් ඔවුන් යොමු වෙන්නෙ නැහැ
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බෝයි ෆෙන්ඩ් කෙනෙක් එක්ක යාළුවෙන්න තමයි අද රංගනයට යොමු වෙන්නේ