බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පුත් සුරංග ජයරත්න සහ පුතාගේ මිතුරකු වන සුගත් වික්‍රමසිංහ ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පූගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රානි පාගල මෙනවිය අද නියෝග කළාය.
2012 පෙබරවාරි 20 වැනිදා දොම්පෝ පහළ දොම්පේ පොල්වත්තකදී බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කැරිණි.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බියගම විලේජ් සැකකරුවෝ රිමාන්ඩ්
මහගෙදර ඇඹිලිපිටිය Friday, 23 August 2013 09:36 AM
මේ පුතාටනම් කවදාවත් සමාව දෙන්න එපා. කොහොමටත් දෙවියන්ගෙන් සමාවක් ලැබෙන්නෙත් නැහැ. මෙයාට කවදාවත් තාත්ත කෙනෙක් වෙන්න බැරිවෙන්න අදාල අවයවය කපල දාන්න. නොකලත් හිරගෙදර කට්ටිය ඒ දේ කරයි.(නදී)
උපාලි Friday, 23 August 2013 02:51 PM
මොහුව අජාසත්තට සමාන කරන්න එපා. අජාසත්ත තමන් කල වරද අවබෝධ කරගෙන පසුතැවිලි වී හොඳ මිනිහෙක් වුනා. කාශ්‍යපට සම කලාට නම් කමක් නැහැ. පියා මරා වස්තුව ගන්න කලපනා කලේ ඔහුයි. අන්තිමට මල්ලි වන මුගලන් අතින් විනාශ වුනා. (ස)
සමදර Friday, 23 August 2013 03:01 PM
දන්නා දේවල්,තව කියන්නකෝ,අහන්නත් ආසයි (දී)
පද්මිනී Friday, 23 August 2013 10:29 AM
ආත්ම ගාණක සිට ගෙන ආපු බද්ධ වෛරයක්. බුදුන් වහන්සේ වැඩ සිටියා නම් අතීත කතාව අපුරුවට කියා දේවී.(නදී)
අජිත් කරුණාරත්න Friday, 23 August 2013 10:48 AM
මහගෙදර, මෙයා කසාඳ බැඳලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්. කවදාහරි මෙයාගේ දරුවෝ මෙයාටත් ඔය දඬුවමම දේවි. (ස)
පිටිගල Friday, 23 August 2013 01:22 PM
මේ බර්නාඩ් මහත්මයා දක්ෂ කිමිදුම් කරුවෙක්. මිනිස් ජීවිත ගණනක් මරණයෙන් බේරා ගත්ත උත්තමයෙක්. එතුමාගේ මරණයට වගකිව යුත්තන්ට සාප වේවා! (ස)
අජිත් කරුනාරත්න Friday, 23 August 2013 08:05 AM
මේ වගේ මිනීමරු පුත්තුන්ට තමයි කියන්නේ නුතන අජාසත්තලා කියලා. ජයරත්න මහතා දක්ෂ කිමිදුම් කරුවෙක් උත්සාහවන්ත ව්‍යාපාරිකයෙක් . ඒවගේම දානපතියෙක්. සමාජ සේවකයෙක්.එතුමා ආගමික සිද්ධස්ථානයක් ඒවගේම විශාල ධර්මශාලාවක්, ආවාස ගෙයක් හදල දීල තියෙන පින්වතෙක්. එහෙත් මරණය සිදු උනේ පෙර කල කර්මය අනුවයි. තම පුතු අතින් මියයන්න සිදුවීම කෙතරම් ඛේදජනකද? මුදල් නිසා වෙච්ච දෙයක්. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබේවා!(නදී)