බියගම බොල්ලෑගල විදුහල බිඳ පරිගණක අටක් සොරා ගෙන ඇතැයි කැලණිය පොලීසිය කියයි. විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති කාමරවලටද සොරුන් ඇතුළු වී ඇතැයි ද පොලීසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බියගම පාසලට හොරු පනිති
නිත්‍යා Wednesday, 02 January 2013 10:57 AM
හොරු ඊලඟට තව සෙල්ලමක් පටන්ගෙන (ස)
සංජීව Wednesday, 02 January 2013 11:06 AM
අයියෝ මෙහෙමත් අමනුස්සයෝ (ස)
ජනක Wednesday, 02 January 2013 11:07 AM
ඔන්න අල්ලලා ගස්බදිනවා නම් නියම හොරු ටිකක්. (නි)
මොහොමඩ් - බේරැවල. Wednesday, 02 January 2013 11:25 AM
2013.01.01 දින සිට අන්තර්ජාල සම්බන්ධතා බදු අඩුකර ඇති නිසා හොරාට කැපේ එකක් දාන්න සිතෙන්න ඇති.... අනිවාර්යයෙන්ම බඩුත් එක්ක හොරු අහුවෙයි ලගදීම.(ස)
සිල්වා Wednesday, 02 January 2013 11:27 AM
අයියෝ සල්ලි
දිනේෂ් Wednesday, 02 January 2013 12:08 PM
මේවට නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා. (නි)
සමන් Wednesday, 02 January 2013 12:17 PM
කවුද මේවට සම්බන්ධ ???(ස)
අජිත් Wednesday, 02 January 2013 12:47 PM
මීට කලින් බියගම කලාපේ තවත් මහා විද්‍යාලයක පරිඝණක කොටස් හොරකම් කරලා තිබුණා. තාමනම් හොරු අල්ලලා නෑ (ස)
සුනිල් Wednesday, 02 January 2013 01:00 PM
මේ ඊයේ පෙරහැර කරපු පාසලද ? පව් දුප්පත් ඉස්කෝලේ. (ස)
දර්ශන Wednesday, 02 January 2013 01:29 PM
අසල්වැසි පාසලක් නිසා දුකයි...මුර කරු කොහේ ගියාද ? (ස)