IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බියගම ජලනල ගබඩාවක ගින්නක්

(කේ. බුද්ධික කුමාරසිරි)

බියගම බන්ඩරවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ජල නල  ගබඩාකර කර තිබූ ස්ථානයක් ආසන්නයේ අද (28) සවස හටගත් ගින්නනක් හේතුවෙන් විශාල ප්‍රදේශයකට හානි සිදුව ඇතැයි බියගම පොලිසිය පවසයි

ගින්නට හසු වීමෙන් ජල නල විශාල ප්‍රමාණයක් ගිනිගැනීමට ලක්ව ඇති අතර ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීම් සේවා රථ හතරක් මගින් කටයුතු කර ඇත

ගින්න හට ගැනීමට  හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම ගින්න හටගත් ස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික අයතනයක විශාල කසල රැදවුමක් ද පැවැති අතර එම කසල ගොඩද ගිනිගැනීමට ලක්ව තිබෙන බව බියගම පොලිසිය පවසයි



අදහස් (1)

බියගම ජලනල ගබඩාවක ගින්නක්

Lalla Friday, 01 March 2024 08:41 AM

පාරේ යන කාලකන්නියෙක් ගිනිතියල නොවේද? පසුගිය දිනවල අපේ ගෙවල් ලඟ ඉඩමකට ඔය වගේ ගිනිතියන්න ගිය එකෙකුට සලකන්න සිදුවුනා වටපිට අයට.මොලේ අමාරු කාරයෝ ගිනිතියන්න කැමැත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site