දිය නෑමට ළිදට යමින් සිටි 83 හැවිරිදි සිව් දරු මවක බඹර ප්‍රහාරයකට ලක්ව නොච්චියාගම රෝහලට ඇතුළු කිරීමටත් පෙර මිය ගියාය.
ළිද ලග අඹ ගසේ බඹර කූඩුව ඇවිස්සී ඇය මෙම අනතුරට පත් විය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු 83 හැවිරිදි මව පරළොව යවති
නිදුල චිත්මල් සිල්වා Monday, 09 September 2013 12:08 PM
සමහරවිට අම්මත් බබරුන්ට කුමක් හරි හිංසාවක් කරන්න ඇති එකනේ උන් විද්දේ කමක් නෑ මෑණියනී ඔබට නිවන් සුව !!!!!!!!!!!!!!!!! (දී)
සේනාරත්න Monday, 09 September 2013 08:01 AM
මෑණියනි, ඔබව සුගතිගාමී වෙත්වා! (නි)
පිටිගල Monday, 09 September 2013 08:53 AM
ඉතාම වේදනාබර මරණයක්. මාත් බඹර ප්‍රහාරයකට මුහුණ දීල තියෙනවා. බඹරෙක් ඇන්නම හරියට වේදනාවයි. මේ අම්ම කොහොම ඒ වේදනාව වින්දාද? පව්. මෑණියනි ඔබට නිවන් සුව! (දී)
හෂාන් Monday, 09 September 2013 10:41 AM
අම්මේ ඔබට නිවන් සුව.
හර්ෂනී Monday, 09 September 2013 10:41 AM
වැරැද්ද සම්පුර්නම දරුවන්ගේ (දී)
හසිත Monday, 09 September 2013 10:35 AM
හරිම දුක්බර සිදුවීමක් අපි මෙතැනදී බලන්න ඕන මේ වයසේ අම්ම කෙනෙක් ලිඳට තනිවම නාන්න ගිය එක ගැන අපේ රටේ වැඩිහිටියන්ට සලකන හැටි තමා මේ අම්මේ ඔබට නිවන් සුව. (දී)
ධම්ම Monday, 09 September 2013 10:37 AM
83 හැවිරිදි මව ගැන දරුවෝ හතරදෙනා මීට වඩා සැලකිළිමත් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා. (දී)