IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බඹරු පහළොවකට අනිති

 මස්කෙළිය ලක්ෂපාන තේවත්තේ වාලවලේ කොටසේ තේ දළු නෙළමින් සිටි සේවිකාවන් 15 දෙනෙකුට අද (27) බඹර ප්‍රහාරයක් එල්ල විය.

අට දෙනෙකේ රෝහලට ගොස් ප්‍රතිකා ලබා ගත්හ.

 



අදහස් (0)

බඹරු පහළොවකට අනිති

චන්ද්‍රසිරි Tuesday, 28 May 2013 02:43 PM

බඹරු අනින්නේත් ඔත්තේ ගානකට තමයි හැමදාම. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 28 May 2013 04:07 PM

ආත්මාර්ථකාමී, බලපුළුවන්කාර මිනිසා නම් සතාගේ ව්‍යාප්තියත් සමග අලින්ට මෙන්ම බඹරුන්ටද තම නිජබිම් අතහැරී අනාත වී ඇත. භයානක දෙය බඹරු විදීම නොවේ, ඔවුන් මෙලෙස වඳ වී යාමයි. අසමතුලිත පරිසර පද්ධතියක මිනිසාට වන හානිය මීට වඩා ගොඩක් දරුණුය. ගාමිණි කිව්වාක් මෙන් ගිනිතියන්න යන්න නම් එපා. එය සසරේ නිම කරගන්න බැරි පාපයකි. (නි)

:       0       0

චානක Tuesday, 28 May 2013 12:37 AM

සතුන් මෙසේ ක්‍රියා කරන්නේ උන්ගේ ආරක්ෂාවටයි. නමුත් මිනිසා මෙසේ හැසිරෙන්නේ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව හිතේ පුරෝගෙන (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 27 May 2013 08:22 PM

බම්බුරු 15 කට අනීති. 15 කට බඹරු අනීති. කොයිkoi එක හරි වැරදි උනත් රාත්‍රී කාලයේදී දිග පන්දම් මගින් ගිනි තබා විනාශ කල මැනවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site