
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බඹර කූඩුවකට උකුස්සන් කෙටීමෙන් පසු බඹරු ඇවිස්සී පාසල් දරුවකු හා දෙමාපියන් කිහිප දෙනෙකුට දෂ්ට කිරීමෙන් මඩිතිියවල ප්‍රාථමික විද්‍යාලය අද( 23) වසා පාසල් දරුවන් නිවෙස් වලට යැවීමට පියවර ගත්තේය.
පාසලට යාබද ඉඩමක ගසක මෙම බඹර කූඩුව ඇති අතර එය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අවස්ථාවක බඹර කූඩුවට උකුසු ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා විය .
උකුස්සන්ගේ ප්‍රහාරයෙන් පසු බඹරු සීසීකඩ විසිරී යාමේදී මෙසේ කිහිප දෙනෙකුට දෂ්ට කර ඇති අතර පාසල් සිසුවා ඇතුළු ව බඹර ප්‍රහාරයට ලක් වූවන්ගේ තත්වය බරපතළ නොවන බව දැන ගන්නට ලැබිණි
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු පාසලක් වහයි