බඹර කැළක් අද දහවල් ගල්ගමුවේ කඩයක වදයක් බැන්දාහ.
කඩ හිමියාද බඹරුන්ට ඉඩ දුන්නේය.
මිනිත්තු 20 කට පසු යළිත් බඹරු පියඹා ගියහ.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ගල්ගමු කඩේකට නෑගම් එති
ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 11 March 2014 04:30 PM
අම්මෝ ඇති යාම්තම්. (අ)
ලලිත්- Tuesday, 11 March 2014 04:47 PM
මොනාද මේ හතර බීරි කතා ?? බබරු කොහොමද විනාඩි 20 වදයක් බදින්නේ ?? මේ ගොල්ලෝ චීනෙන් ආපු බබරු ද දන්නේ නැහැ. අනික බබරු ගෙවල් වල කඩවල වාහන එක අපේ පැත්තේ නම් සුලභ දෙයක්. (අ)
ජගත් Tuesday, 11 March 2014 07:16 PM
මල්ලි ඔයත් ඔයාගේ කඩේටත් කිරි ඉතිරෙනවා. ඔය වාසනාවේ සලකුණක්.(දී)
සෝමපල පතිරගේ Tuesday, 11 March 2014 08:04 PM
අනේ මල්ලී ප්‍රමිතියකට ඔය ඉලෙක්ට්‍රිකල් වයර් ටික හදවාගන්න. ඔබේ ව්‍යාපාරයට සුබ අනාගතයක්. (දී)
ගයානි Wednesday, 12 March 2014 12:57 PM
සුභ වේවා !!!!(දී)
ෂෙරිෆ් Tuesday, 11 March 2014 09:44 PM
හොඳ වෙලාවට අපේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ ඔතන හිටියේ නැත්තේ, (අ)
ලක්මන් Wednesday, 12 March 2014 12:57 PM
බබරු සින්දු අහන්න ඇවිත්ද කන පැලෙන ස්පිකෙර් නේ තියන්නේ (දී)
ලක්මාල් Wednesday, 12 March 2014 02:02 PM
අහලා තියන විදියට වාසනාවේ ලකුණක්! (දී)
පුෂ්පා Wednesday, 12 March 2014 07:38 AM
ලලිත්, මේක වෙන්න පුළුවන් දෙයක්. මම කුඩාකාලේ අපේ පන්සලේ බෝ ගහයට තිබුන කුඩා බුදු ගෙයක මෙහෙම වදයක් බැන්දා. අපි ඉරිදා පන්සලේ දහම් පාසල් ගිහින් හිටියේ. පැයක විතර කාලයකදී මී මැස්සෝ ආපහු යන්නත් ගියා. එතන හිටපු මිනිස්සු කිව්වේ ගමටම වාසනාව ගෙනේවී කියල. (ස)