හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරු පිරිසකට අද දහවල් 12ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් කම්කරුවෝ 30 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.
එම වතුයාය පිහිටි කෝවිලක ආසන්නයේ විශාල ගසක් මත තිබු බඹර කුඩුවක් ඇවිස්සීමෙන් තමන්ට පන්නා පන්නා පහර දුන් බවයි වතු කම්කරුවෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු කම්කරුවන් 30ක් රෝහලට යවති
හේරත් Sunday, 11 May 2014 09:13 AM
පව් වයසක අම්මල ඔබ සැමට ඉක්මන්සුවය (ස)
ධම්මික වික්‍රමසිංහ Saturday, 10 May 2014 10:51 PM
බඹර ප්‍රහාර වැළැක්විමට වහා පියවර ගත යුතුයි. (ස)