
(ප්‍රදීප් කුමාර)
යාපනය ප්‍රදේශයේදී බඹරු ඇනීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
කාන්තාවට බඹරු ඇනීමෙන් පසු ප්‍රතිකාර සඳහා තෙල්ලිප්පලේ රෝහලට ඇතුලත් කොට ඇතත් එහිදී ඇය මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සෙට්ටිකුරුච්චි, පණ්ඩතරිප්පුහි පදිංචි ගුනසේකරම් වරදසිරෝමනි නමැති 67 හැවරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.
කාන්තාව නිවස අසල වූ ඉඩමක තල් කොළ කඩමින් සිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන 67 හැවිරිදි කත මරුට