IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බඹරු ඇන සිසුහු 73ක් රෝහලේ

(ප්‍රසාද් රුක්මල් ) 

පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී  අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි .

මෙම සිසුන්ගෙන් දැනට රෝහලේ නේවාසිකව සිසුන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් සෙසු සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් නිවෙස්කරා පිටවී ගිය බවද පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායක මහතා පැවසීය .

පස්සර ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවත්වීමට මේ දිනවල කටයුතු සූදානම් වෙමින් පවතින අතර , අද (20) එහි පෙරහුරු වැඩසටහනක් පස්සර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ .

 

 

 



අදහස් (0)

බඹරු ඇන සිසුහු 73ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site