කතරගම විශ්‍රාම ශාලාවකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය මීට වසර පහකට පෙර සැකසූ එකක් යැයි රජයේ රස පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතා දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම ඇඳුම් කට්ටලය ඒ කාලයේ දී ගෙන එන්නට ඇති බවත් මෑතදී ගෙන එන ලද්දක් නොවන බවත් ඔහු අවධාරණය කරයි.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බ ඇඳුම වසර පහක් පරණයි
එක්නැලිගොඩ Wednesday, 01 February 2012 08:50 AM
මේකෙන් වැඩක් ගන්නම බැරිද?