IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බම්බලපිටි ඝාතනයේ දෙන්නෙක් කොටු වෙති ?

බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරික සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සේදවත්තේ හා ග්‍රෑන්ඩ්පාස් හි  දෙදෙනෙකු ගැන ඉතා වැදගත් තොරතුරු ලැබී ඇතැයි ද සිරුර  මාවනැල්ලේ හෙම්මාතගමට  රැගෙන යාමට ඔවුන් සහය දී  ඇතැයි ද කියති.

ඔවුන් ප්‍රශ්න කිරිම සඳහා  කිහිප වරක් ද පොලිසියට  ගෙන ආ  බව වාර්තා  වෙයි. තවත් කිහිප දෙනෙකුම පසු පස පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා  ඇතැයි ද වාර්තා වෙයි.



අදහස් (0)

බම්බලපිටි ඝාතනයේ දෙන්නෙක් කොටු වෙති ?

රොකී Wednesday, 31 August 2016 10:04 AM

ව්‍යාපාර කෙරෙන්නේ රෙදි පිලි සම්බන්ධයෙන් විතරක්ම නොවෙන්නත් පුළුවනි කියලත් හිතෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site