බෝතලයක දමා පල්ලම නාගවිල ප‍්‍රදේශයේ කසල ගොඩක දමා තිබු ටී -56 උණ්ඩ 20ක් සහ අත් අත්බෝම්බයක් සොයා ගත් බව පල්ලම පොලිසිය පවසයි. කාන්තාවක් ලබා දුන් තොරතුරකට අනුව මෙම ජීව උණ්ඩ සහ අත්බෝම්බය සොයා ඇත.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝම්බයක් සහ උණ්ඩ කසල ගොඩකින් මතු වෙයි
විරාජ් Saturday, 25 July 2015 04:17 PM
කාගේ වැඩද මේවා? (නි)
කමල් Saturday, 25 July 2015 04:40 PM
යසීර් මහතා කලබල වුණාද?? (නි)
දිල්රුක්ෂි Saturday, 25 July 2015 05:36 PM
බයවෙන්න එපා. ජනවාරි 8 දිනු දේශය නැවත අගෝස්තු 17 දිනනවා (නි)
කිරන් Saturday, 25 July 2015 10:08 PM
ඇත්තටම ඡන්ද කාලෙටම මොකද මේවා මතුවෙන්නේ? (නි)
විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 12:17 PM
වෙනසකට මුල පිරුවා විතරයි!(නදී)
විමුක්ති Saturday, 25 July 2015 01:01 PM
විජේසුන්දර ප්‍රංශයේ වැඩක් බලාගෙන ඉන්න. අපි මේවා බලාගන්නම් (නදී)
යසීර් Saturday, 25 July 2015 01:14 PM
අම්මපා යහ පාලනයේ එහෙම වෙන්න බැහැනේ (නදී)
විජිත් Sunday, 26 July 2015 12:27 AM
පුදුමයි. මේ ලංකාවේ ඡන්ද කාලෙට පොළොව යට තිබෙන බෝම්බ උඩට එනවා. (නි)
විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 01:26 PM
දැන් හතර වටින්ම ඇසෙන්නේ ගොන් කතාය. තව පැත්තකින් ජනතාව ගොනාට ඇන්දීමේ ජඩ මීහරක් වැඩය. මේ බල තන්හාව නිසාය. මේ ගොන් වැඩ අස්සේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට බැස ඇති බව පෙනේ. ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුය. නැතිනම් නුදුරේදී ජනතාවටද උම්බෑ කියවෙනු ඇත (නදී)
විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 10:43 AM
විමුක්ති ! ඔබේ නමටවත් ගෞරව කරන්න පුරුදු වෙන්න (බ)
නුවන් Sunday, 26 July 2015 02:57 AM
ඇයි කැලේ ඉන්න කොටිත් මතු වෙනවා. ඕවා පිපිරෙයිද කියල අවදානයෙන් හිටියොත් හොදයි . දන්නවනේ අපේ දේශප්‍රේමින්ගේ තරම (නදී)
ජයන්ත Saturday, 25 July 2015 02:20 PM
ඔය තියෙන්නේ වෙනස. ඕක තමයි රනිල්ට කරන්න ඕන උන වෙනස. රනිල් තමයි අපේ අනාගතය විනාශ කරේ සහ විනාශ කරන්නේ. (නදී)
මුදලිගේ Saturday, 25 July 2015 02:38 PM
කාන්තාවකටද මේක අහුවෙලා තියෙන්නේ? (නි)
රවීන් Sunday, 26 July 2015 04:11 AM
මෙහෙම වෙන්නේ ඡන්දෙ කාලෙට විතරක් කියන එකයි ප්‍රශ්නය. විමල් වීරවංශලා ඡන්දෙ දී මිනිස්සු බය කරලා ඡන්දෙ ගන්න මෙහෙම කඩාකප්පල් කාරී වැඩකරන්න වෙන්නත් පුළුවන් (නදී)
ජයන්ත Saturday, 25 July 2015 03:14 PM
ඔය පටන් ගත්තා විතරයි. හොඳ හොඳ වැඩ තව ඉස්සරහට. (නි)
ස්ටැන්ලි Saturday, 25 July 2015 03:28 PM
විමුක්ති ඔහොම ගියොත් ඔයාටත් වෙන්නේ බලාගෙන ඉන්න තමයි. බලාගෙන ඉන්නකෝ (නදී)
කමල් Saturday, 25 July 2015 03:56 PM
ඇත්තටම ඔය ආයුධ හම්බවෙන්නේ ඡන්ද කාලෙට විතරද ? දන්නේ නැති නිසා ඇහුවේ. (නි)