IMG-LOGO

”බිම්බෝම්බ විරෝධය සපත්තුවෙන්”

බිම්බෝම්බ වලින් ලොව පුරා අංග විකල වූවන්ගේ ඉරණම කියා පාමින් බිම්බෝම්බ නිෂ්පාදනයට එරෙහිව මහා උද්ඝෝෂණයක් ප‍්‍රංශයේ පැරිස් අගනුවර ඓතිහාසික අයිපල් කුළුන අසලදී පැවැත්විනි.පරණ සහ අලූත් සපත්තුවලින් පිරමීඩ කන්දක් ගොඩ නැඟීම මේ විරෝධයේ කැපී පෙනෙන ලක්‍ෂණයකි.



අදහස් (0)

”බිම්බෝම්බ විරෝධය සපත්තුවෙන්”

බිමල් ඉන්ද්‍රජිත් Monday, 01 October 2012 11:05 AM

මෙයාලා ලංකාවෙත් ඉන්නවා . ඔය හැන්ඩිකැප් කියන වුන් තමයි කලින් බිමිබෝමිබ හැදුවේ.(ස)

:       0       0

පද්මි Monday, 01 October 2012 11:02 AM

අමිල , ඔයා මම අගය කරන මතධාරියෙක් , ඒත් මම මෙතනදිනම් ඔයා එක්ක එකඟ නෑ(ස)

:       0       0

ලලිත් කටාර් Sunday, 30 September 2012 08:00 PM

අපරාදේ ඕක කලින් කලානම් එල්ටීටීඊ එක සපත්තුවෙන්ම පරද්දන්න තිබුණ නේ. තව අතකින් එල්ටීටීඊ තිබුනනම් මේ ගොල්ලෝ මෙහෙම දගලන්නේ නැහැ. ඔය සපත්තු ගොඩ අස්සෙත් බිම් බෝම්බ හොයා ගන්න පුළුවන් වේවි. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 30 September 2012 07:54 PM

හොද වැඩක්...! බිම්බෝම්බ නිෂ්පාදනයට එරෙහිව උද්ඝෝෂණ අපේ රටෙත් ආරමීභ කලෝත් නේද හොද.....? (ස)

:       0       0

පී.රත්නායක Sunday, 30 September 2012 07:54 PM

අයිපල් කුළුනත් හරියට ලංකාවේ කොටුව දුම්රිය පොළ වගේ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:22 PM

මොන රටේ උනත් අසාධාරනය දකින මිනිස්සු ඉන්නවා (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 09:00 PM

විරෝධය පෑවට මේ රටවල් තමයි ත්‍රස්තවාදියාට උඩගෙඩි දෙන්නේ. (ස)

:       0       0

ඇරිස් Sunday, 30 September 2012 10:05 PM

මේ විරෝදය බලලත් නියෝජිතයන්ටයි. (ස)

:       0       0

විජේරත්න Sunday, 30 September 2012 11:19 PM

මේවා මීට කලින් දැක්කා නම්....? අපරාදේ අපේ කොල්ලන්ගේ කකුල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site