
(ජිනපාල දිසානායක සහ අයි.ආර්.ඉන්දික)
බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම දී බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බෙහෙත් ගැනීමට මහනුවර ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
(ඡායාරූප: ජිනපාල දිසානායක)



2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිබිලේ අනතුරකින් තුනක් මරුට
පිටරැටියා Wednesday, 12 June 2024 05:36 PM
වෙන කිසිම රටකට වඩා රිය අනතුරු වැඩිපුරම දිනපතා අහන්න ලැබෙන්නේ ලංකාවේ? හරිම කණගාටුදායකයි. රියැදුරු ගේ නොසැලකිලිමත්කම නිසාද? මේවා වළක්වා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි?
Rohana Wednesday, 12 June 2024 10:00 PM
ලංකාවේ බහුතර රියදුරන්ට රිය පැදවීමේදී විනයක් නෑ. සමහර රියදුරන්ට ගමන යන්න ගිලන් රථයකටත් වඩා හදිසියි. මෙවා නිසා දිනපතා මාරක රිය අනතුරු ඇතිවෙනවා.ආණ්ඩුවත් මේවා වලක්වන්න නිසි ප්‍රතිපත්ති ක්‍රමවේද ක්‍රියාත්මක නොකර මන්දෝත්සාහී බවක් පෙන්නුම් කරනවා.
Perera Thursday, 13 June 2024 06:18 AM
ලංකාවේ දැන් ආණ්ඩුවක් තියනවාද?