IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බබාගේ මරණය සැකයි

නිහුන්ගම දී එන්නතක් දීමෙන් පසු මිය ගිය දෙමාසයක බිළිඳියගේ මරණය ගැන විවෘත තීන්දුවක් දීමෙන් පසු බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ඇරැඹීය.

ඒ ගැන විමර්ශන කිරීමට ගිය වෛද්‍ය කණ්ඩායමක් බිළිඳාගේ පියා එළියට ගිය පසු තමාගේ කණට කර ‘ඔයාට මොනවද වෙන්න ඕනෑ? අපි මොනවා හරි කරන්නම්‘ යැයි පැවසීයැයි බිළිඳියගේ මව පොලිසියට පැමිණිලි කළාය.

DSC04348[1] DSC04206[1] - Copy DSC04225[1] - Copy DSC04227[1] - Copy



අදහස් (0)

බබාගේ මරණය සැකයි

වසන්ජය Wednesday, 22 July 2015 05:47 AM

මොනවාද කරන්ඩ හැදුවේ අර මීගමුවේ ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් ඇඟලුම් සේවිකාවකට කළදේද (බ)

:       0       0

ටෙන්සිල් Wednesday, 22 July 2015 04:44 AM

බබාට පණ දෙන්න බැහැනේ දැන් මෙවන් දෙවල් ආයේ නොවෙන්න් වග බලා ගන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 162 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site