IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිපාෂාගේ කසාදේ හෙටලු

20160329-ent-08

20160329-ent-10ඉන්දීය සරාගී නිළිය ලෙස කාලයක් කිරුළ පැලඳ බිපාෂා බාසු යුග දිවියට එළැඹීමට තීරණය කළද ඒ සඳහා ඇයගේ පියා විසින් බාධාවක් වී ඇතැයි ආරංචිය. ඒ සඳහා හේතුව ලෙස ඇගේ පියා පෙන්වා දෙන්නේ, කරන් සිං කියන්නෙ දෙවරක් විවාහ ජීවිතය අසාර්ථක කරගත්තු කෙනෙක් කියලයි. කොහොම වුනත් මේ වෙන කොටත් බිපාෂා සහ කරන් සිං විවාහ ගිවිසගෙන තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.

පසුගිය වර්ෂයේ තිරගත වූ "අලෝන්" චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ කරන් සිං ග්‍රෝවර් සමග ආරම්භ කරනු ලැබූ පෙම් සබඳතාව විවාහය දක්වා දුරදිග ගිහින් බවයි වාර්තා වෙන්නේ.

හෙට දිනයේදී මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත අතර, ඒ දෙදෙනාගේ විවාහය මුම්බායේ පිහිටි සුපිරි හෝටලක් වන ටාජ් මහල් පැලස් හෝටලයේදී අලංකාරවත් විදිහට කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

 

බිපාෂා බාසු රඟපෑ "alone" චිත්‍රපටයෙන් ...
 

20160329-ent-12
20160329-ent-11
 20160329-ent-09
20160329-ent-07
20160329-ent-06



අදහස් (0)

බිපාෂාගේ කසාදේ හෙටලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site