මේ වනවිට රූපගත කිරීමට සියල්ල සූදානම් කොට ඇති සංජය ලීලා බන්සලිගේ අලුත්ම චිත්‍රපටය වූ "පද්මාවති" චිත්‍රපටය සඳහා දිපීකා පදුකෝන් තෝරා ගෙන ඇති බව සඳහන් වේ. මෙහි ඇය සමගින් දීපිකාගේ වර්තමාන පෙම්වතා වන රන්වීර් සිංද එක්වන බවට තොරතුරු වාර්තා වේ.
පසුගිය වසරේ ඉහළ ආදායමක් උපයාගත් බන්සාලිගේ "බජිරාඕ මස්තානි" චිත්‍රපටයේද ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත සඳහා එක්විය. කෙසේ වෙතත්, බන්සාලි රන්වීර්ට පෙර මේ සඳහා සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්, ෂාහිඩ් කපූර් තෝරා ගෙන තිබුණ මුත්, ඔවුන් දැඩි ලෙස කාර්යබහුල වීම නිසා මෙම චරිතයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇත. රන්වීර්ට අමතරව පාකිස්තානු සිනමා නළු ෆවඩ් ඛාන්ද දීපිකාගේ සැමියා ලෙස මෙහි රංගනයෙන් දායක වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බන්සාලිගේ 'පද්මාවතී' චිත්‍රපටයට දීපිකා